අම්මෝ උදේ පාන්දර රිද්දගෙන හොදටම 🤭 . එතකොට කිසිම බලයක් නැති ආණ්ඩුවක්ද මේක:eek: එතකොට ඉස්සර අර උඩ පැන්නේ 2/3 බලය ලැබුන දැන් ඉතින් කෙලින්ම සින්ගපුරුවක් කරලා තම නවතින්නේ කියල පරම බැවේ. උබල වගේ උන්ට තම රියල් වහල්ලු කියන්නේ
මේ පාර ජනෙල් නැ .. කෙලින්ම උස්වැට කෙයියාවට තමයි
------ Post added on 1637815511