මුළු මුහුණම වැහෙන හෙල්මට් අද සිට තහනම් ????

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
රඹා;15853055 said:
එතකොට මුලු මූනම වැහෙන පරිදි කලු ලෝගු දමාගෙන යන අයටත් ඔය නීතිය බලපානවද?:frown:
hambayanta one widihata law eka wenas karai:angry::angry::angry::angry::angry::angry:
 

okay

Member
Apr 29, 2013
927
120
0
System32
ෆුල් ෆේස් හෙල්මට් එකකින් තමයි සම්පූර්ණ ආරක්ෂාව හම්බෙන්නෙ. :frown::frown::frown:

කැසිනෝ හොදයි කියන ජාතියේ අමනයෝ පාලනය කරන රටක ඉන්න උන්ට ඕක තේරෙයිද බන් :dull:
 

akila306a2

Member
Sep 11, 2008
7
0
0
sure ekatama kauru hari lokkek normal helmet load ekak genath athi.eka wikunanna thama oka karanawa aththe.munta ballo marala hari salli labenawa nam echcharai.
 

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    1rwvit.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Full Face හෙල්මට් එක තහනම් කලාට ලෝගුව තහනම් කරලා නෑනේ.. ඒ හන්දා අඩුම තරමේ දූවිල්ලෙන් සහ අව්වෙන් බේරෙන්න මන් මේකක් දාගෙන යනවා.. ඔන්න කැමති උන් ඔඩර් කරපල්ලා...පට්ට කැත කට්ට කළු ලෝගුවට වඩා ලස්සන ඩිසයින් තියෙනවා ගන්න.. පට්ට ආතල් ඒවත් තියෙනවා.. එකක් දැන්මම ඔඩර් කරපල්ලා.. :P:P:P

    http://www.ebay.com/sch/i.html?_sacat=0&_from=R40&_nkw=Balaclava&_sop=15

    opplanet-zan-headgear-wcb205-balaclava-screaming-skull-cotton.jpg

    me6cdOKT7idBsCOraKpJFIg.jpg

    $(KGrHqZHJDYFCD!HlJpZBQj9jS,m)Q~~60_35.JPG

    draft_lens17934419module150098865photo_1305332982Skeleton_knitted_balaclav