ම්ම්.. ඔය කියන විදියට රස්නේ රටවල GDI (FSI) වාහන fail වෙනවා නම් Cadillac CTS, Camaro, Porsche Cayman, Ferrari California, Ferrari 458, Audi A4, Rolls Royce Phontom, Toyota Mark X, BMW 760Li, Lesux GS300, Audi R8, Lexus IS 250, වගේ වාහන මැදපෙරදිග රටවල් වල අසාර්ථක වෙන්න ඕන. මම මේ වාහන ටිකම කිව්වේ...