ඔයා මගුලක් කියනවනේ.. පිටට පෙන යකඩ ගොඩ ඔය තත්වෙට ගේන්න නිෂ්පාදකයා අමු කට්ටක් කනවා.. Mass Production වාහනයක් නිෂ්පාදනය කරද්දී නිෂ්පාදන වියදම අඩුයි කිව්වට ඒක අඩු වියදමකින් නිෂ්පාදනය කරන්න කොම්පැනිය කොච්චර වියදම් කරා කියලද හිතන්නේ?? Designers ලට, Engineers ලට, Test Drivers, Safety Test වලට උන් උබ...