1. mahesh1297

    රථගායට පිළියම් ....

    ලංකාවේ RX 8 විතරක් නෙවෙයි මතෝ.. තියෙන RX 7 වලින් වැඩි ප්‍රමාණයකුත් අනාත වෙලා තියෙන්නේ.. බොහොම සීමිත ගානක් තමා හොද තත්වෙන් තියෙන්නේ.. වැඩිපුරම කෙල වෙලා තියෙන්නේ නොදන්න එවුන් මේක හදන්න ගිහින්..:rofl::rofl:
  2. mahesh1297

    රථගායට පිළියම් ....

    :D:D:D:D:D එළකිරි.
  3. mahesh1297

    රථගායට පිළියම් ....

    එළකිරි.. :P:P:P
  4. mahesh1297

    රථගායට පිළියම් ....

    රෙප් කන්නද බොලව්..රෙප් ඕනේ නෑ.. මෙහෙම කොමෙන්ටුවක් දාල යන ඒක හොඳටෝම ඇති..
  5. mahesh1297

    රථගායට පිළියම් ....

    මේකේ අකුරු වල , උක්ත ආක්‍යාත වල වැරදීම්, අතපසු වීම් ගොඩක් ඇති... ඒවට තරහ ගන්න එපා.. මොලේ විකාර වෙලා තියෙන වෙලාවක හැදුවේ....
  6. mahesh1297

    රථගායට පිළියම් ....

    රථගායට පිළියම් .... අදත් ආවා රථගාය තියෙන උන් වෙනුවෙන් නූලක් අරන්... පොඩි වැඩකට මේ ගැන හොයන්න පටන් ගත්ත.. හොයා ගත්ත දේවල් එළකිරි කොල්ලෝ කෙල්ලෝ එක්ක බෙදා ගන්න හිතුනා.. අද කියන්න යන්නේ ටිකක් විතර වෙනස් මාතෘකාවක් ගැන.. අද මාතෘකාව "සමෝසා එන්ජිම". :oo::oo: මොකක්??????????? :oo::oo::oo: නෑ නෑ...
  7. mahesh1297

    ආදරනීය මල්ලියේ..

    ඔව් ඔව්... මලින්ද සර් ගේ ක්ලාස් ගිහින් තියෙනවා වගෙයි...:rofl::rofl:
  8. mahesh1297

    ආදරනීය මල්ලියේ..

    කියන්න ඕන ටික හරියටම කියලා තියෙනවා.. මම ඔය ටික ඔහොම්මම හැමදාම අපේ මැට්ටෝ ටිකට කියනවා...උන් හිතන් ඉන්නේ මට පිස්සු කියලා..මට ඔය ටික කියලා දුන්නේ A/L ක්ලාස් යන කාලේ මලින්ද සර්.. හැබැයි මට කැම්පස් යන්න බැරි උනා... රථගාය ගැහුවා උපරිමේටම ඒ කාලේ.. තැන තැන ඇවිද ඇවිද හෙව්වා වාහන ගැන.. ඒකෙන් කෙල උනා A\L...
  9. mahesh1297

    KELLEKTA GAHUWA

    උන දේ උනා.. ඒකි නඩු මාර්ගෙට බැස්සොත් නම් සොරිම තමා.. ලංකාවේ ගෑනු සම්බන්ද කේස් වලට නීති ගොඩක් තදයි.. ගොඩින් බේර ගන්න බලපන්.. බොරු සාක්කි හදන්න ගිහින් මාට්ටු උනොත් තව නඩුවක්.. බොරු සාක්කි දුන්න උන්ටත් කේස්.. දන ගහලා වැඳලා හරි ගොඩින් බේර ගනින්.. පොලීසිය පටලුනොත් වෙච්ච දේ දෙක කරලයි උසාවි දාන්නේ...
  10. mahesh1297

    වාහන_සෙන්සර්

    BUMP... සතියකට කලින් දැම්මා නම් Plug සෙට් එකක් ගන්න තිබ්බා... ගිය සතියේ දැම්මනේ...
  11. mahesh1297

    Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

    ඉන්නවා...ඉන්නවා...තාම පන පිටින්... PC on කරපු වෙලේ ඉඳන් වාහන මගුල් පස්සේ පන්නනවා.. දාපු ත්‍රෙඩ් එකට උනේ මොකද කියලා හොයන්නත් අමතකයි... දැනුත් මේ ආවේ අමිල මලයා මාව හොයනවා කිව්ව හන්දා...
  12. mahesh1297

    ඇමෙරිකාවෙ සුපිරි බලය ගැන දන්නවද​?

    හැබැයි රුසියයාවට අනික් හැම රටකටම වඩා න්‍යෂ්ටික අවි තියෙනවා.. ඒවගෙන් ගැහුවොත් ඇමෙරිකාව නෙමෙයි මුළු පෘතුවියම ඉවරයි...
  13. mahesh1297

    *** කැමතිම car 1ක ***

    එකක් කියල නෑ.. එඅ උනාට මේක තමා හැබෑ කරගන්න හරි පුළුවන් වෙයි කියලා හිතෙන ඒක... Subaru Impreza STI 2.0L Turbo Intercooled Flat 4. Favorite Features are its AWD System and Unique Exhaust Sound :D
  14. mahesh1297

    Riding In Traffic [Tips]

    ඔව් බන්.. බයික් එල සුපිරි උනාට Control කරගන්න ඒක නම් කට්ටක් තමා.. නොදැන පැද්දොත් නවතින්නේ මිනී පෙට්ටියෙන්...
  15. mahesh1297

    Riding In Traffic [Tips]

    watune CBR250RR ekakin ban.. bike eka watune kakula udata handa bike ekata nam mukuth une na..ea unata kakulata sorry unaa.. anika wena kollekge bike ekak...
  16. mahesh1297

    Riding In Traffic [Tips]

    මේක මගේ අත්දැකීමක්.. රේල් පාර, තාර පාර හරහා තියෙන තැන් වලදී ගොඩක් පරෙස්සම් වෙන්න ඕන.. කෝච්චිය නිසාම නෙවෙයි..මම ගැටඹේ Railway Crossing එකේදී ඉස්සරහා රෝදේ යකඩ පීලි උඩ ලිස්සලා වැටුනා..හෙමින් ගියෙත්..හැබැයි වැස්සේ..අනික ඉස්සරහ ටයර් එකත් අලුත්ම එකක්..120/70/17 කියන්නේ පළල වැඩි ටයර් එකක් වෙලත් මාර...
  17. mahesh1297

    Me truck eka elawana eka nam අමනයෙක්

    ලංකාවේ තියෙන Leyland, TATA වල නැති උනාට ඔය පිට රට පාවිච්චි කරන ලොරි වල බ්‍රේක් ගොඩක් Powerful. දැක්කේ නෑ කියන එක පිළිගන්න බෑ..මොකද ඉස්සර කරන්නෙත් තව ලොරියක් එකේ ඉස්සරහ බලන්නේ නැතුව දාන්නේ නෑනේ.. අනික ගොඩක් බර වාහන වල හදිස්සි වෙලාවට ගහන්න වෙනම බ්‍රේක් සිස්ටම් එකක් එනවා..ඒකට Jake Brake, Exhaust...
  18. mahesh1297

    අපි නොදන්න කුරානේ

    ඕවට උත්තර දෙන්න ගිහින් අනා ගන්න අය වෙනුවෙන් මගෙන් සමාජ සත්කාරයක්... ඔක්කොටම පනින්න මේක ඇති වෙයි නේ...
  19. mahesh1297

    Mitsubishi PAJERO IO

    ඕක ගැන නම් කතා කරන්න දෙයක් නෑ..සුපිරි බාන්ඩයක්.. SUV ගැන නම් ලොකු ආසාවක් නැති නිසා වැඩිය දන්නේ නෑ.. දන්නා විදියට නම් ඕක Part Time Four Wheel\ Full Time Four Wheel කියන දෙවිදිහටම පාවිච්චි කරන්න පුළුවන්.. අනික drive කරන ගමන් උනත් Drive mode ඒක මාරු කරන්න පුළුවන්.. Option වැඩි එකක් ගනින්.. ඕකේ...
  20. mahesh1297

    Mitsubishi PAJERO IO

    නෑ නෑ. Carbon Deposit හැදෙන්නේ එන්ජින්ම ඇතුලේ..valves අස්සෙයි,පිස්ටන් උඩයි, Head එකෙයි..අන්තිමට Injector ඒක Block උනාම සොරි.කොම් වෙනවා.. සරින් සැරේට බලලා සුද්ද කරන්න ඕනේ ඉතින්..ගලවන හැම පාරම Gasket, Coolant දාන්නත් වෙනවා. මං නුවර Toyota agent ගාව වැඩ කරන දවස් වල (2012-2013 ජනවාරි)Hilux Double...

    No contents