1. dishanwis

    Suzuki 150 GSR

    3.60 නම් වෙන්න බැ මචන් මෙක 150 සිසි නෙ හොන්ඩා ඒකෙ 150 cc ඒකවත් මෙච්චර ගනන් නැ හොන්ඩ unicorn 150 cc ඒකවත් මෙච්චර ගනන් නැ මොනො ශොක් තියෙනව ඒකෙ නම් http://en.wikipedia.org/wiki/File:Honda_Unicorn.jpg
  2. dishanwis

    HOT Romenian Singers

    wow nice video song thread bro need more update ++
  3. dishanwis

    මිහිපිට විසූ විශ්වකර්මයා

    useful info bro add rep keep it up
  4. dishanwis

    අයිස් වැස්සක්

    wow nice video
  5. dishanwis

    අලුත් අවුරුද්දේ කඩ්ඩ පොලිස් කරගමු..

    thank's bro very useful:yes: keep it up rep add:yes:
  6. dishanwis

    කෑල්ලත් එක්ක ගියා Room එකකට(මාර සීන් එක බන් උන&#3546

    :D:rofl::D:rofl::D:rofl:5 ස්ටර් හොටෙල් ඒකක රුම් ඒකකටද බන් ගියෙ 1 පැයකට 2000 ගන්නෙ මැදැ කොරා ඔය පාර්ක් ඒකකට ගිහිල්ලා ගාහා කට මුවා වෙලා කිස් ඒකකුත් අරගෙන එකෙන් කෙල්ලට ඩෙනිමකුත් අරන් දෙන්න තිබුනා ඔයිට වඩා අඩුවට හොද රුම් තියෙනවානෙ දෙවෙනි පාරවත් වැඩෙ හරියට කරපන්:yes::P
  7. dishanwis

    Suzuki 150 GSR

    මෙ බයික් ඒක ලන්කාවට අවිල්ලාද මමත් මෙ බයික් ඒක සයිට් ඒකක දැකලා අසා හිතුනා ඒතකොට ලන්කාවට ඇවිල්ලා තිබුනෙ :(නැ දැන් ලන්කාවෙ මිල කියද සහො ඒක හොයා ගන්න පුලුවන් ද සුපිරියටම:yes: තියෙනවා
  8. dishanwis

    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    :D:D:D:D:D බූට් හරි රසයි කියන්න ඇති කෙල්ල :D:D:D:D:D
  9. dishanwis

    නිකන් ඉන්න වෙලාවට කඩ්ඩ

    මෙ cleverbot කියන site ඒක මචන් තවත් human කෙනෙක් ඒක්ක ද කොම්පුටර් ප්‍රොග්ර්ම් ඒකක් ඒක්කද කතා :confused::confused:කරන්නෙ
  10. dishanwis

    වාහන ගැන හෙල්ප් එකක්

    :Dතැන්ක්ස් මචන් රිප්ලයි ඒකට පුරුද්දටම ගිහිල්ලා මචන් :D:yes:
  11. dishanwis

    වාහන ගැන හෙල්ප් එකක්

    පල්ලමක යද්දි කලච් ඒක අල්ලන් යන ඒක හොදයි කියලා ද කියන්නෙ මචන් ඒක ඉතින් මන් කෙරෙන්නෙ පල්ලම බහින ස්පිඩ් ඒකත් ඒක්ක ගියර් වලට මරු කරනවා කලච් අල්ලන් ම බෙරෙක් කරන පුරුද්ද නම් අත හැර ගන්න ඔනෙ
  12. dishanwis

    වාහන ගැන හෙල්ප් එකක්

    මටනම් ඒක පුරුද්දට ම ගිහිල්ලා තියෙන්නෙ මචන් බ්‍රෙක් ඒකත් ඒක්ක කලච් ඒකත් ඇල්ලෙනවා හැම වෙලෙම ඔනවට වඩා කල්ච් ඒක ඇල්ලෙන නිසා ගෙවෙනවා චැඩි වගෙ හිතුනා තැන්ක්ස් මචන්
  13. dishanwis

    වාහන ගැන හෙල්ප් එකක්

    දන්න අය උත්තරයක් දෙන්න සහො:yes:
  14. dishanwis

    වාහන ගැන හෙල්ප් එකක්

    මටත් පොඩි ප්ශ්නයක් තියෙනවා මට පුරුදුවෙලා තියෙන්නෙ බ්‍රෙක් කරන කොට මට කොයි වෙලෙත් කලච් ඒකත් ඇල්ලෙනවා කලච් ඒකත් අල්ල ගෙනම තමා බෙර්ක් කරන්නෙ ඒක හොදයි ද මචො:confused: තව පල්ලමක් බහින කොටත් කලච් ඒකත් අල්ලගෙනම තමා බහින්නෙ ඒතකොට පල්ලම බහින වෙගෙ අතට දැනෙන කොට ඒක අනුව 3 හො 4 දානව මෙක පොඩ්ඩක් කියලා දෙන්න...
  15. dishanwis

    මගේ බයික් thred බලපු උන් ඉක්මනට වරෙල්ලා

    .තව පොඩ්ඩෙන් මුන් කෙල්ලටත් දාන්න තෑනක් බලලා 2T oil දානවා... :P :P :P :P :P :P :P :P :D
  16. dishanwis

    Me Tikath Balanna.....

    ගොඩක් වටිනා දුර්ලබ වටිනා පින්තුර වෙහෙසව සොයාගෙන බෙදා හදා ගත්තට ස්තුති. + bro :yes:
  17. dishanwis

    කොහොමද පාර

    woow now senior member 101 post since 2010:D:lol: bump
  18. dishanwis

    කොහොමද පාර

    whoooooo wooow:shocked: awesome crazy people thx for share +

    No contents