*පල්ලමක ක්ලච් එක පාගගෙනම හරි නිවුටල් කරගෙන හරි ගියොත් ඒකෙන් මොනව හරි වාහනේට වෙනවද?
e dekama karannepa ban brake system eka failure wenawa, anika machan neutral eke giya kiyala fuel efficiency eka adu wenne na ban, hodama de loku pallamak bahinawanam 2nd o 3rd gear ekaka bassana eka, bcoz EFI vehicle ekakanam N bassaddi speed taramak wadi nisa vehicl ekata wadena air eka wadi wenawa so Air mass sensor eken count wena air eka wadi wela injector walin pita wena fuel pramanaya wadi ban eka ECU eken control karala injector walta denne,e nisa speed adu wenna low gear ekak pallama anuwa dipan machan, carburetor vehicle walat e deemai wenne, eke cab ekata labena air eka wadi unama extra port walin labena fuel wadi wenawa bn
*ගියර් බොක්ස් එකට ඩැමේජ් වෙන්නෙ මොන මොන දේවල් කළොත්ද?
kawadawat traffic ekaka iddi uba 1st ekata daan clutch eka bageta didi wahane padda padda innepa ,gear daaddi clutch aniwa full pagapan, welawata gear box oil change karapan
*හදිසියකදි බ්රේක් කරන්න ඕන වුණොත්, බ්රේක් එකට කලින් ෆස්ට් ගියර් එකට වගේ ගහල ක්ලච් එක අතඅරින එකෙන් ගියර් බෝක්ස් එකට හෝ ක්ලච් ප්ලේට් එකට ඩැමේජ් වෙනවද?
machan ubata hadissiyakadi brake gahanna ona unot ekata tamai brake system ekak hadala tiyenne vehicle ekaka, ekata gear box eken help gannepa, wahane slow karaganna unot witrak low gear ekakata danna,hadissiayata brake gahanna
*ඉන්ජින් එකේ අයිඩියල් ස්පීඩ් එකෙන්(ඇක්සලේටර් එක අත ඇරල) වාහනේ ඩ්රයිව් කරන එක හොඳ ද
ehema karanna ba ban wahane hitinawa, ehema karannat epa
*තව වාහනේ පිකප් කරද්දි 2nd එකට වගේ ගහල පිකප් කළාට අවුලක් නැද්ද?
gasoline[petrol] wahana ema karannepa bn heavy vehicle awulak na