මචං උඹ බෞද්ධ නෙමේ එහෙමත් නැත්තන් දහම් පාසල් ගිය කෙනෙක් නෙමේ...
1. කොතනද එහෙම අරක්ෂා වෙන්න ඹනී කියල කියල තියෙන්නේ
2. රාවණා ගැනනම් මන් වැඩි දෙයක් දන්නෑ බුදුහාමුදුරුවෝ දේශනා කල ධර්මයත් එක්ක බලනකොට මටනන් තේරේන්නේ රාවණා කියන්නේ යක්ෂ ගොත්‍රයේ හිටපු සක්විති රජකෙනෙක් වෙන්න ඇති. හැබැයි ඹහු අමරණීයනන්...