උඹ ගැනනම් කියන්න දෙයක් නෑ ටිකට් එක අතේ තියන් ඉන්න නිසා ... උඹට කොච්චර කිව්වත් පිලිගන්නෙත් ණෑ කියල දන්නවා
මුලින්ම තමන්ගේ ඇහැට නොපෙනෙන හැම දෙයක්ම නෑ කියල සීතීම මහ ගොන් කමක්, ඇල්ෆා, බීටා, ගැමා ගැන විද්‍යාඥයෝ හොයල දීලා මේවා තියනව කියල පෙන්නුවේ නෑත්තන් උඹලා තාම හිතන්නේ ඒවා නෑ කියලා. විද්‍යාෙවන්...