මට ඊළඟ මාසේ මොරටුව කැම්පස් එකේ Information Technology and Information Management Technolgy කියන Courses දෙකට සිලෙක්ට් කරගන්න exams ( apitude test ) තියෙනවා..
මම කැම්පස් එකෙනුත් බැලුව පාස්ට් පේපර්ස් ගන්න, එත් IT පාස්ට් පපෙර්ස් දෙන්නේ නැහැලු :( :(
ඔයාල කා ගාව හරි මේ exams දෙකේ පාස්ට් පපෙර්ස්...