මට ඊළඟ මාසේ මොරටුව කැම්පස් එකේ Information Technology and Information Management Technolgy කියන Courses දෙකට සිලෙක්ට් කරගන්න exams ( apitude test ) තියෙනවා..
මම කැම්පස් එකෙනුත් බැලුව පාස්ට් පේපර්ස් ගන්න, එත් IT පාස්ට් පපෙර්ස් දෙන්නේ නැහැලු

ඔයාල කා ගාව හරි මේ exams දෙකේ පාස්ට් පපෙර්ස් තියෙනවද?
එහෙම නැත්තම් ඔය exams වලට අහන්නේ මොන වගේ ප්රශ්න ද කියල දන්නවද?

Plz උදව් කරන්න





