ඔව් ඇත්ත.. අපිත් ඉස්සර හිතුවේ රූම් යන එක තමයි ලොකුම හපන් කම, ලංකාවේ රූම් යනවා ඇරෙන්න යන්න වෙන තැනක් නෑ කියලා.. නමුත් සුන්දර දවසක් කෙල්ල එක්ක ගත කරන්න රූම් යනවට වඩා හොඳ ක්‍රම තියනවා සහෝදරයා.. ඔයාට රුපියල් දෙතුන්දාහක් වියදම් කරන්න පුලුවන්නම් යන්න එන්න කන්න බොන්න ඕන තරම් තැන් තියනවා.. පොලිස්සි...