1. නැකැත් රාල

    ෴නීච වෘත්තී යෝග෴

    :yes::yes:ස්තූතියි
  2. නැකැත් රාල

    ෴නීච වෘත්තී යෝග෴

    ෴නීච වෘත්තී යෝග෴ ෴නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග෴ කොච්චර මහන්සි වුනත් සමාජයේ පහත් යැයිසැලකෙන රැකියාවක් මිසක් එතනින් ඉහලට ඒමක් නැති අය අපි සමාජයේ දැක ඇත්තෙමු. එමෙන්ම කොතරම් හොඳ රැකියාවක් ලැබුනත් සමාජයේ පහත් යැයි සම්මත රැකියාවක්ම කිරීමට කැමති මිනිසුන්ද අපි දැක ඇත්තෙමු...
  3. නැකැත් රාල

    මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ ක&#3501

    beranna one nisaaa thamay therum karala dunne.. ahanne naththan balen wena minihekta bandhanna bane... nikan moda katha kiyanna epa..
  4. නැකැත් රාල

    මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ ක&#3501

    තියෙන්න තිබ්බ කලබල නොවි කසාදයක් හෙව්වනම්. නමුත් දැන් නම් ඒ ගෑනු කෙනාටයි දුවටයි දෙන්නටම පිහිටක් නෑ...
  5. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    හොඳයි සහෝදරයා.. පොඩ්ඩක් හොයලා බලලා කියන්න මට..
  6. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    :lol::lol: ඒකත් ඇත්ත. ඒ වුනාට දෙවියෝ ඩුප්ලිකේට් වලට අකමැති වුනාද දන්නෙ නෑ..
  7. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    ඒත් ඇත්තටම අද කීයෙන් කීදෙනාද ශක්‍ර දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්නේ?
  8. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    දෙවියෝ වුනත් රහත් වෙලා නෑනේ.. ඉතින් ආසවල් ඇති. අනික දිව්‍යාන්ගනාවෝ මැද්දේ ඉඳලා ආසාවල් වැඩි වෙලා ඇති.
  9. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    මම අහලා තියන විදිහටනම් මනුස්සයින්ට කරදරයක් වෙලා මිනිස්සු ශක්‍ර දෙවියන්ගෙන් පිහිට පතනකොටලු පඬුපුල් ආසනේ රත් වෙන්නේ...
  10. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    අහලා තියනවද රාහුල හාමුදුරුවෝ බීපු සරස්වතී තෛලය ගැන එකෙන් මතක තබාගැනීමේ ශක්තිය අසාමන්‍යලෙස වැඩි වෙනවලු.. ඒ වගේ මන්තර හා යන්තර විශේෂත් තියනවා ලඟදී එකක් පරික්ශා කරන්න ඉන්නේ..
  11. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    අත බලන විදිහත් ඉගෙන ගන්න කැමතියි
  12. නැකැත් රාල

    නොමිලෙ අත බලා ගන්න කමතිද ?

    හොඳ වැඩක් සහෝදරයා
  13. නැකැත් රාල

    ශක්‍ර දෙවියන්ට නෙත් දහසක් ලැබුන හැටි

    ඒකනම් ඇත්ත තමා.. ඒත් පුලුවන්නම් දාන්න.. නොදන්න අයටත් දැනගන්න

    No contents