1. නැකැත් රාල

    වෙඩින් එකක්..

    :yes::yes::yes: මම වෙඩින් දෙකකටම එහේ ගිහින් තියනවා.. කෑම ගෑන නම් කිසි ගැටලුවක් නෑ..
  2. නැකැත් රාල

    විවාහය - 1

    ඔව් සහෝදරයා ඕක තමයි ඈත්ත...
  3. නැකැත් රාල

    විවාහය - 1

    කුජ දෝශය කියන්නේ ප්‍රධානම විවාහ දෝශ කීපයෙන් එකක්.. කුජ ග්‍රහයා හඳහනේ 1,4,7,8,12 කියන තැනක ඉන්නවනම් මේ දෝශය යෙදෙනවා.. නමුත් උච්චව කුජ ඉන්නවනම් මේ දෝශයේ බල අඩුයි.. සමහරු බොරුවට බය වෙලා කුජ දෝශයට ඒ දෝශයම තියන හඳහනක් නැත්තන් විවාහය කරන්නෙ නෑ.. කුජ දෝශයට හඳහනක් ගලපනකොට කුජ දෝශය තියන හඳහන් වලට අමතරව...
  4. නැකැත් රාල

    විවාහය - 1

    :D:D ස්තූතියී..
  5. නැකැත් රාල

    කට්ට කලා - female voice

    :lol::lol::lol::lol::lol::lol::lol:
  6. නැකැත් රාල

    විවාහය - 1

    ගොඩක් දෙනා කරන්නෙ ජ්‍යොතිෂ කඩ දාගෙන සල්ලි ගරන එක කියලා මමත් පිලිගන්නවා සහෝදරයා.. :sorry: නමුත් අවංකවම ශාස්ත්‍රයට ආදරෙන් මේක කරන කොටසකුත් ඉන්නවා.. අදටත් මේ ශාස්ත්‍රය රැකිලා තියෙන්නෙ ඒ අය නිසා.. හැබැයි මිනිස්සුත් ටිකක් බුද්ධිමත් වෙන්න ඔනේ බොරු කරන අයව අඳුනගන්න...:yes:
  7. නැකැත් රාල

    කට්ට කලා - female voice

    නනනාන නනන නාන නනන නානනා..........
  8. නැකැත් රාල

    Age of Empire 2 Online Play කරමු

    torrent file eka wada na... aye dannako :sorry:
  9. නැකැත් රාල

    Hony_Moon_Yanna?

    නංගිගෙ engagement එකට නෙද හෝල් එකක් හෙව්වේ??? honeymoon????? :confused::confused: http://www.elakiri.com/forum/showthread.php?t=1595745
  10. නැකැත් රාල

    කරුණාවතීට පොඩ්ඩක් දෙන්නකෝ

    කොල්ලනේ අද පෝය... :angry:
  11. නැකැත් රාල

    ගිටාර් ගැසූ හිමිනම

    ඔය කතාවට මාත් එකඟයි.. නමුත් ඉතින් නිවන් යන්න පාර කියන්නත් පන්සල් තියන්න ඔනෙ.. ඒවයෙ සංඝයා වහන්සේලා ඉන්න ඔනෙ ඒවට මිනිස්සු යන්න ඕනේ... මේ වගේ දුසිල්වත් හාමුදුරුලා ගෑන ත්‍රෙඩ් දාන වෙලේ හොඳ සිල්වත් හාමුදුරු කෙනෙක් ගෑන ත්‍රෙඩ් එකක් දැම්මනම් හොඳ නැද්ද? එහෙමත් නැත්තන් දුශ්කර පලාතක තියන පන්සලකට උදව්...
  12. නැකැත් රාල

    වෙඩින් එකක්..

    පානදුරේ ආසිරි එකේනම් කෑම මාරම රසයි.. මොරෙටුවෙ ඉඳලා ගොරකාන පාරෙ පානදුර පැත්තට යනකොට තිටයනවා රන්දිය කියලා තැනක් එතන ලොකේශන් ලස්සනයි..
  13. නැකැත් රාල

    ගිටාර් ගැසූ හිමිනම

    දැං ප්‍රශ්නෙ විසඳුනද ඔය ත්‍රෙඩ් එක නිසා? මේ ප්‍රශ්නෙට විසදුම ත්‍රෙඩ් දාන එක නෙමෙයි සහෝදරයා.. ඒවා keyboard වීරයො කරන වැඩ.. ඔච්චරම ඔනෙනම් එකට විරිද්ධව මොනවා හරි කරන්න ප්‍රශ්නෙ වවං කන්නෙ නැතුව...
  14. නැකැත් රාල

    ගිටාර් ගැසූ හිමිනම

    ඔයා ඔය කියන දේ මමත් අත්දැකිමෙන්ම දන්නවා.. නමුත් මම කිව්වෙ නෑ මිනිස්සු ඔවා දැකලා බුද්ධ ධර්මය ගැන කලකිරෙනවා කියලා මම කියන්නෙ ඔවා දෑකලා මිනිස්සු පන්සලෙන් ඈත් වෙනවා කියලා නමුත් අපිට නොපෙනෙන දේ තමයි පන්සලෙන් මිනිස්සු ඈත් වෙනකොට ඉබේම මිනිස්සු ධර්මයෙන් ඈත්වෙනවා කියන එක.. ඉතින් අපි කරන්න ඔනේ පුලුවන්...
  15. නැකැත් රාල

    ගිටාර් ගැසූ හිමිනම

    ඔය කතා keyboard වීරයන්ට හොඳයි.. බුද්ධාහම රැකෙන්නෙ සිව්වනක් පිරිස ඉන්න ඔනෙ.. අනික වැරැඅද්ද වැරැද්ද විදිහට දැකලා මදි ඒකට ගැලපෙන ප්‍රථිකර්මය කරන්න ඔනේ.. නෑතුව පොස්ට් දදා ඉඳලා වැඩක් නෑ.. බුදුන් සොයාගත් ධර්මය සදාකාලික සත්‍ය වුනත් එක අහන්න ශ්‍රාවලකයන් ඔනෙ.. පන්සලට දානෙ ටික දෙන්න දායකයො ඕනෙ.. දෑන් ඔය...
  16. නැකැත් රාල

    ගිටාර් ගැසූ හිමිනම

    100% එකඟයි... රෙප් +
  17. නැකැත් රාල

    ගිටාර් ගැසූ හිමිනම

    මම කොහෙදිද කිව්වෙ බයවෙලා හංගන්න කියලා? මම කිව්වෙ අපි අපේ දේවල් විවේචනය කර කර ප්‍රසිද්දියේ අපහාස කරගත්තට මුස්ලිම් හා කතෝලික අය එහෙම කරන්නෙ නෑ කියලා.. අනික මම පැහැදිලිව කියලා තියනවා වැරැද්ද්ක් තියනවනම් බොරුවට පොස්ට් දදා ඉන්න වෙලාවෙ කලයුත්ත මොකක්ද කියලා.. සමහර ප්‍රශ්න තියනවා එවා එලිපිට කතා කලාම...
  18. නැකැත් රාල

    ගිටාර් ගැසූ හිමිනම

    මම නම් ඔය ප්‍රෂ්නෙ දකින්නෙ වෙනමම විදිහකට.. මම හිතන්නෙ ඔයවගෙ දේවල් වලට අපි කෙලින්ම ක්‍රියාත්මක වෙලා පැමිනි කල යුතු තැන් වලට පැමිනිලි කරන එකයි කලයුත්තේ.. හැමොම බලන මේ වගේ පොදු තැනක දැම්මම ඒකෙන් වෙන්නෙ අවශ්‍ය අය එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක.. ගේ ඈතුලෙ ප්‍රශ්න පිටට දෙන එක සුදුසු නෑ.. දෑන් බලන්න එක...

    No contents