1. aruna1

    කෑම ගන්න කොට

    quality කියල අදහස් කලේ, රස,පිරිසිදුකම හා නැවුම් බව (අලුත් එළවලු). Poll එක edit කරන්න බෑ නේ බන්
  2. aruna1

    කෑම ගන්න කොට

    හිතපන් මෙහෙම. උඹ උදේට කන්න ගන්න යනවා. කඩ දෙකක් තියනවා. එකක හොඳ quality එකට කෑම දෙනවා. නමුත් කෑම එකක් 200/- විතර වෙනවා. අනිත් කඩේ එහෙම quality එකක් නෑ.edible but නමුත් ගාන අඩුයි. 100/- වගේ වෙන්නේ. දැන් මොකක්ද තෝරන්නේ?
  3. aruna1

    කෑම ගන්න කොට

    ඔව් එක හරි. එක තමයි poll දැම්මේ. තමන්ට ගැලපෙන විදියට තෝරන්න
  4. aruna1

    කෑම ගන්න කොට

    දැම්ම නේ
  5. aruna1

    කෑම ගන්න කොට

    උඹල කඩේකින් කෑම (උදේ,දවල්,රෑ) ගන්න කොට වඩාත්ම බලන්නේ quality එකද? හොඳ quality කෑම එකකට වැඩිපුර ගෙවන්න කැමතිද? (quality කිව්වේ, රස,පිරිසිදු,නැවුම්) price එකද? quality එක වැඩක් නෑ, ගාන අඩු වෙන්නයි ඕන. quantity එකද? තඩි කෑම එකක් තමයි ඕන. චුට්ටක් කාල මදි. ගැන වැඩි උනාම මොකද? පොඩි...
  6. aruna1

    ජීවිතේ අරමුණු මොනවද?

    මටත් බිස්නස් පැත්තට යන්න ඕන බන් මේ ලබ්බේ ජොබ් එක දාල. පොඩ්ඩක් කියපන්කො උඹේ ස්ටොරිය. කොහොමද පටන් ගත්තේ,මුල්ම කස්ටමර් ල අල්ල ගත්තේ etc. මේකේ කියන්න බැරි නම් pm එකක් දාහන්
  7. aruna1

    Krav Maga සමග ඇට තලමු

    I see the gadol
  8. aruna1

    ජීවිතේ අරමුණු මොනවද?

    උඹ දැන් බිස්නස් ද කරන්නේ?
  9. aruna1

    koheda ringanne

    Nathuwa bari nam naa ban. Nikamata hithapan lankawe kawadawath threewheel thibune na kiyala. Ehema unanam minissu ehe mehe yana eka nawathinawada? Eka hariyata fuel price wage. Liter eka 200k kaloth minissu gahana eka nawaththanawada? People just adapt to the situation
  10. aruna1

    koheda ringanne

    Elama thamayi. Thalilama yanna ona haal paaruwo. Hama assema obanna enawa
  11. aruna1

    Old scam in Kurunegala?

    Ammo athdakim sahithayi. Eka dawasak gihin 6500k daala register una. Pahu wenida un okkoma wahala gihin :lol:
  12. aruna1

    Dimo batta

    Oh
  13. aruna1

    Chocolate හිතවාදියො

    Mewa thama jathika aparada kiyanne
  14. aruna1

    Dimo batta

    Mage thiyenne issara gaththu expire nowana license ekak. Dan bara wahana license gana giyoth labenne aluth license ekakbneda?
  15. aruna1

    Dimo batta

    Banz dimo batta wage podi lorry and van lorry (van eka convert karapuwa) padinna bara wahana license onada?
  16. aruna1

    පොල්කටු අඟුරු ලිපක්

    Pathula flat wima newe requirement eka. Bajane metal eka magnatize wenna ona. Aluminum wage ewa ba. Oke rath wenne magnatic field ekakin ekayi
  17. aruna1

    Krav Maga සමග ඇට තලමු

    Wing chun tikakuth igena ganna ona. Lankawe genuine wing chun guruwaru innawada?

    No contents