කෑම ගන්න කොට

කෑම ගන්න කොට

  • Total voters
    42

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    උඹල කඩේකින් කෑම (උදේ,දවල්,රෑ) ගන්න කොට වඩාත්ම බලන්නේ

    quality එකද?
    හොඳ quality කෑම එකකට වැඩිපුර ගෙවන්න කැමතිද? (quality කිව්වේ, රස,පිරිසිදු,නැවුම්)
    price එකද?
    quality එක වැඩක් නෑ, ගාන අඩු වෙන්නයි ඕන.
    quantity එකද?
    තඩි කෑම එකක් තමයි ඕන. චුට්ටක් කාල මදි. ගැන වැඩි උනාම මොකද?

    පොඩි research එකකට. උඹලගේ අදහස් දාන්න. පොල් එකකුත් දැම්මා

    උදාහරණ:

    හිතපන් මෙහෙම. උඹ උදේට කන්න ගන්න යනවා. කඩ දෙකක් තියනවා.

    එකක හොඳ quality එකට කෑම දෙනවා. නමුත් කෑම එකක් 200/- විතර වෙනවා.

    අනිත් කඩේ එහෙම quality එකක් නෑ.edible but නමුත් ගාන අඩුයි. 100/- වගේ වෙන්නේ.

    දැන් මොකක්ද තෝරන්නේ?
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඉස්තරම් ගාණට බාල කෑමනෙ බං දෙන්නෙ

    හොඳට රහට ගොඩක් කෑම දෙන අය තවත් ඩබල් කරල අපෙන් ගන්නව
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    ඉස්තරම් ගාණට බාල කෑමනෙ බං දෙන්නෙ

    හොඳට රහට ගොඩක් කෑම දෙන අය තවත් ඩබල් කරල අපෙන් ගන්නව

    හිතපන් මෙහෙම. උඹ උදේට කන්න ගන්න යනවා. කඩ දෙකක් තියනවා.

    එකක හොඳ quality එකට කෑම දෙනවා. නමුත් කෑම එකක් 200/- විතර වෙනවා.

    අනිත් කඩේ එහෙම quality එකක් නෑ.edible but නමුත් ගාන අඩුයි. 100/- වගේ වෙන්නේ.

    දැන් මොකක්ද තෝරන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    ඔව් එක හරි. එක තමයි poll දැම්මේ. තමන්ට ගැලපෙන විදියට තෝරන්න

    Google form ekak hadala dapanko ban pata gala.ubatah lesiy analyze karanna deyakuth ne
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    හිතපන් මෙහෙම. උඹ උදේට කන්න ගන්න යනවා. කඩ දෙකක් තියනවා.

    එකක හොඳ quality එකට කෑම දෙනවා. නමුත් කෑම එකක් 200/- විතර වෙනවා.

    අනිත් කඩේ එහෙම quality එකක් නෑ.edible but නමුත් ගාන අඩුයි. 100/- වගේ වෙන්නේ.

    දැන් මොකක්ද තෝරන්නේ?

    ජරාවට හදන කෑමනං කන්ඩ බෑ. රස අඩු වෙන එක වෙනම කතාවක්. ටිකක් කාලත් බෑ..
    රස අඩු වුණත් කමක් නෑ බඩ පිරෙන්ඩ ගාණ අඩුවට කන්ඩ තමා බලන්නෙ
    මට ඉතිං එහෙම සල්ලියක් නෑනෙ. ඉඳල හිටල ටිකක් වැඩියෙන් ගාන ගෙවල රහට කනව..

    නිකං දුන්නත් ජරාවට අපිරිසිදුවට හදන ඒවනං කන්නෙ නෑ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    ජරාවට හදන කෑමනං කන්ඩ බෑ. රස අඩු වෙන එක වෙනම කතාවක්. ටිකක් කාලත් බෑ..
    රස අඩු වුණත් කමක් නෑ බඩ පිරෙන්ඩ ගාණ අඩුවට කන්ඩ තමා බලන්නෙ
    මට ඉතිං එහෙම සල්ලියක් නෑනෙ. ඉඳල හිටල ටිකක් වැඩියෙන් ගාන ගෙවල රහට කනව..

    නිකං දුන්නත් ජරාවට අපිරිසිදුවට හදන ඒවනං කන්නෙ නෑ

    :)
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මචං පළවෙනි ඔප්ෂන් එක කොලිටිය කිව්වෙ රස ගුණ ගැනද? නැත්තං පිරිසිදු අපිරිසිදු ගැනද?

    මට යට දෙක තමා තෝරන්ඩ වෙන්නෙ

    ගාණත් අඩු වෙන්ඩ ඕන, බඩ පිරෙන්ඩ කන්ඩත් ඕන. රස අඩු වුණා කියල කරන්ඩ දෙයක් නෑ. ඉඳල හිටල වැඩියෙන් ගෙවල රහට කනව. හැමදාම බෑ

    උඹෙ පෝල් එකේ අවුලක් තියෙනව... මට දෙකයි තුනයි සිලෙක්ට් කරන්ඩ ඕන :angry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මට සල්ලි තිබුණන් මෙලහකට මම කාල මැරිල ගිහින්
    ඒ තරමට පෙරේතයි මම..
    කඩේ තියෙන්නෙ පරාට කියල ජාතියක්. මට ඒව නිකං කාගෙන කාගෙන යන්ඩ පුලුවන් හොදි ඕනෙත් නෑ. පොල් රොටිත් එහෙමයි
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    මචං පළවෙනි ඔප්ෂන් එක කොලිටිය කිව්වෙ රස ගුණ ගැනද? නැත්තං පිරිසිදු අපිරිසිදු ගැනද?

    මට යට දෙක තමා තෝරන්ඩ වෙන්නෙ

    ගාණත් අඩු වෙන්ඩ ඕන, බඩ පිරෙන්ඩ කන්ඩත් ඕන. රස අඩු වුණා කියල කරන්ඩ දෙයක් නෑ. ඉඳල හිටල වැඩියෙන් ගෙවල රහට කනව. හැමදාම බෑ

    උඹෙ පෝල් එකේ අවුලක් තියෙනව... මට දෙකයි තුනයි සිලෙක්ට් කරන්ඩ ඕන :angry:

    quality කියල අදහස් කලේ, රස,පිරිසිදුකම හා නැවුම් බව (අලුත් එළවලු).

    Poll එක edit කරන්න බෑ නේ බන්
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    quality කියල අදහස් කලේ, රස,පිරිසිදුකම හා නැවුම් බව (අලුත් එළවලු).

    Poll එක edit කරන්න බෑ නේ බන්

    අපිරිසිදු කෑම කෑවොත් පහු වෙනිදට බඩ යනව. නැත්තං වමනෙ යනව
    නැවුම් ගතිය අඩු වුණාට කමක් නෑ. ඒක කරුණු දෙකක්නෙ බං
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    depend on financial situation :yes:

    580 ta lunch eka ganna days wagema 120ta Mathara bath kaden ganna time thiyenawa itin

    120ට ගත්තත් එතන කෑම පිරිසිදුයිනෙ බං. රස ගුණ කියන්නෙ වෙනම පොයින්ට් එකක්
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මම අපේ අරුණ කොල්ලට කියන්නෙ මේකයි

    රස ගුණ කියන්නෙ එකක්, පිරිසිදු අපිරිසිදු කියන්නෙ එකක්

    සමහරවිට ඔයා මේ පළවෙන ඔප්ෂන් එක දාල තියෙන්නෙ රස ගුණ අඩු වැඩි ගැන වෙන්ඩෝන..

    සල්ලි තියෙනව වෙලාවට ඔය තුනම සලකනව

    සල්ලි නැති වෙලාවට දෙවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම සලකනව
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    බඩ පිරෙන්ඩ කනවද කියල අහල තියෙනව

    බාගෙට කාල බඩගින්නෙ ඉන්ඩත් බෑ

    නැත්තං මේ කියන්නෙ බඩ ගින්න ආයෙ එන්නෙ නැති අවස්ථා දෙකක් ගැනද?

    බඩ පිරෙන්ඩ කනව සහ බඩ පැලෙන්ඩ කනව :lol:

    බාගෙට කාලනං ඉන්ඩ බෑ :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    බඩ පිරෙන්ඩ කනවද කියල අහල තියෙනව

    බාගෙට කාල බඩගින්නෙ ඉන්ඩත් බෑ

    නැත්තං මේ කියන්නෙ බඩ ගින්න ආයෙ එන්නෙ නැති අවස්ථා දෙකක් ගැනද?

    බඩ පිරෙන්ඩ කනව සහ බඩ පැලෙන්ඩ කනව :lol:

    බාගෙට කාලනං ඉන්ඩ බෑ :(

    තොට තියන ප්‍රශ්න ප්‍රමනේ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    තොට තියන ප්‍රශ්න ප්‍රමනේ

    අඩේ උඹ නේද අර බව්වල ගැන දාන්නෙ...

    අපේ බව්ව දවල්ට ඇඳ යට ඉන්නව
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    අඩේ උඹ නේද අර බව්වල ගැන දාන්නෙ...

    අපේ බව්ව දවල්ට ඇඳ යට ඉන්නව

    නෑ ඒ අකිල නේ (Akila25r)

    මගේ බවව මරුන බන් අවුරුදු 2කත විතර කලින් :(