පිට රටවල තියෙන කුණුගොඩවල් එහෙම්මම කොපි කරලා ලංකාවේ පොෂ් ට්‍රෙන්ඩ් විදිහට පැල කරන්න දගලන කබ්බන් ඉන්න රටක අපේම දේශීයත්වයේ ශ්‍රේෂ්ටත්වය සහ විවිදත්වය ලෝකෙටම පෙන්වන්න උත්සහ කරපු ශ්‍රේෂ්ට පුද්ගලයෙක් තමයි ලයනල් රන්වල කියන්නේ .:)
එතුමා මුදලට වඩා ලංකාවටම ආවේනික සංගීතයක් හදන්න වෙරදරපු කෙනෙක් .එතුමා වගේ...