ශ්‍රී ලංකාව..?
මට යන්තම් මතකයි යහපාලනෙන් ඇමති මණ්ඩලය 24කට අඩු කරනවා වගේ එකක්..
දැන් කීයක් ඉන්නවාද බං..?
ඔව්ව අහන්න ඔට්ටු නැ හිටං:no:
කැනඩාව එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ .බුද්දීමත්තු කැබිනට් යන් නෑ:dull:
අනික panaromaa ගන්නැතිව ලංකාවේ කැබිනට් එක පොටෝ ගන්න බැ :rofl: