:yes::yes::yes:
දේශපාලනේ නිසා ජාතිය බල්ලට දමන්න එපා බන් ..උබ මේකේ සීනියර් කෙනෙක් නේද ? කලකිරුන උබල ගැන ඇත්තටම ...
අරක මේක නෙමේ 7-8 වසරවල පොත්වලත් තියෙන්නේ පැරණි නම නාගදීපේ කියල ...:no::no:
මහියංගනං ..නාගදීපන් . කියල ගාථාවක් තියෙන්නේ විහිළුවටද?
එතකොට බුදුන් වැඩියේ නාගදීපෙට නෙමේද ? අඩුම ගානේ උබ...