එකනම් ඇත්ත .ජංගිය මහල ඇදල බලලත් ඉවරයි මෙලහට :yes::yes::P
ඕක එච්චර සාර්ථක ක්‍රමයක්ද කියන එක සැකයි .මොකද දියුණු ජීවීන් ඉන්නවනම් උන් ශක්තිය සදහා සුර්ය බලය වෙනුවට වෙනත් විකල්ප බාවිතා කරන්න පුළුවන් .
අනික අපේ තාක්ෂනෙට අනුව පොලොව වටා ඔවැනි දෙයක් හදන්න ඕනේ වුනත් එජීවීන් ගේ තාක්ශනේ අනුව කිසිම බාහිර...