රුසියාවත් ඇමරිකාවත් බලන්නේ ලෝකේ පාලනේ අතට ගන්න ..හැබැයි උන් සමහර දේවලදී ගන්නේ එකම පැත්ත .කොටින්ම දනවාදය වගේ දේවල් වලදී සහ ආගම සම්බන්දයෙන් ..
මොන ප්‍රහ්න වලදී එකග වුනත් මේ දෙගොල්ලොන්ග්ම මුලික අරමුණ ලෝකේ තනි පාලනය .:cool:
මුන් දෙගොල්ලෝ ලගම න්‍යෂ්ටික අවි තියෙන නිසා යුද්දෙකදී කවුරු දිනුවත් වැඩක්...