අද කරමුද 2023 වෙනකං ඉවසමුද? වෙනසක් කරමු :D:D:D
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 8, 2015 #1 අද කරමුද 2023 වෙනකං ඉවසමුද? වෙනසක් කරමු
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 8, 2015 #5 BINGU_PUTHA said: බය වෙලා වගේ Click to expand... උදේ ඇවිත් බැලුවා මහින්දගෙ කටු ලොවන බල්ලෝ හතර වටේ රීලා. ඒකයි මේක දැම්මේ හාල් කිලෝ එකක ගාන නොදන්න හාල්පාරුවෝ
BINGU_PUTHA said: බය වෙලා වගේ Click to expand... උදේ ඇවිත් බැලුවා මහින්දගෙ කටු ලොවන බල්ලෝ හතර වටේ රීලා. ඒකයි මේක දැම්මේ හාල් කිලෝ එකක ගාන නොදන්න හාල්පාරුවෝ
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Jan 8, 2015 #6 මචං අදින් පස්සේ මහින්දගේ දෙවන දුර කාලය ඉවරයි නේ. එතකොට කොහොමද 2022 වෙනකම් ඉන්නේ
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 8, 2015 #7 DooA said: මචං අදින් පස්සේ මහින්දගේ දෙවන දුර කාලය ඉවරයි නේ. එතකොට කොහොමද 2022 වෙනකම් ඉන්නේ Click to expand... කවුද කිවුවේ? මහින්ද දිවුරුම් දෙන්නෙ 2017 ජනවාරි
DooA said: මචං අදින් පස්සේ මහින්දගේ දෙවන දුර කාලය ඉවරයි නේ. එතකොට කොහොමද 2022 වෙනකම් ඉන්නේ Click to expand... කවුද කිවුවේ? මහින්ද දිවුරුම් දෙන්නෙ 2017 ජනවාරි
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 8, 2015 #8 Vidane said: 2023 වෙනකන් ඉවසන්න මහින්දට ජන්දේ දුන්නෝ Click to expand... මහින්ද පරදිනවා බං
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Jan 8, 2015 #9 පැටියා;17696638 said: කවුද කිවුවේ? මහින්ද දිවුරුම් දෙන්නෙ 2017 ජනවාරි Click to expand... එහෙම කොහොමද යකෝ.
පැටියා;17696638 said: කවුද කිවුවේ? මහින්ද දිවුරුම් දෙන්නෙ 2017 ජනවාරි Click to expand... එහෙම කොහොමද යකෝ.
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Jan 8, 2015 #10 එක්වෙමු. දේශයේ යහ දැක්මකට රට බිහිවුණේ නව හංසයා http://www.elakiri.com/forum/showthread.php?t=1654160
එක්වෙමු. දේශයේ යහ දැක්මකට රට බිහිවුණේ නව හංසයා http://www.elakiri.com/forum/showthread.php?t=1654160
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jan 8, 2015 #11 හංසයාට දැම්මා
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 8, 2015 #14 DooA said: එහෙම කොහොමද යකෝ. Click to expand... ඇයි බං උඹලා ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ? උදාහරණයක්: 2010 චන්දෙ තිබ්බෙ ජනවාරි. මහින්ද දිවුරුම් දුන්නෙ 2010 නොවැම්බර්ද කොහෙද. නීති තර්කෙ වැරදි වුනත් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්දට 3 වෙනි පාර චන්දෙ ඉල්ලන්න පුලුවන් වුනේ 2010 මැද 18 වෙනි සංශෝධනේ සම්මත වෙච්ච හින්දා.
DooA said: එහෙම කොහොමද යකෝ. Click to expand... ඇයි බං උඹලා ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ? උදාහරණයක්: 2010 චන්දෙ තිබ්බෙ ජනවාරි. මහින්ද දිවුරුම් දුන්නෙ 2010 නොවැම්බර්ද කොහෙද. නීති තර්කෙ වැරදි වුනත් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහින්දට 3 වෙනි පාර චන්දෙ ඉල්ලන්න පුලුවන් වුනේ 2010 මැද 18 වෙනි සංශෝධනේ සම්මත වෙච්ච හින්දා.
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jan 8, 2015 #15 aniwaryen wenasak karamu
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Jan 8, 2015 #16 රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Jan 8, 2015 #20 අපි නම් 2023 වෙනකම් ඉන්නේ නැහැ.. අදම යවනවා..