නිර් ආගමිකයො කියන්නෙ භෞතිකවාදීන්ට. එයාල පිලිගන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් දේවල් විතරයි. එහෙම අය තමා මේ ලෝකෙ දියුණු කරල තියෙන්නෙ. පින් පව් උනත් විද්‍යාවෙන් ඔප්පු වෙන්නෙ නෑ. මම කියන්නෙ අපිට තියෙන්න ඕන මනුස්සකම කියන එක. ඒ ඇරෙන්නෙ වෙන දෙයක් නෑ.
උඹල කියන විදිහට ඌට මොනාහරි වෙන්න ඕනනෙ. කෝ ඌ...