රටකට_ගිය_කලක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    13043368_1539867299651344_3556511970287367805_n.jpg

    https://www.facebook.com/pamuditha.anjana?fref=ts
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    උඹලා අහලා තියෙනවාද දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන.. ඒකෙන් තමයි මෙයාලාට හම්බෙන්නෙ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිකන් කෑගහන්නෙ නැතුව ඌ කියන දේ බුද්දියෙන් හිතල බලපන්. ගෝත්‍රික විදිහට හිතන්නෙ නැතුව.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    නිකන් කෑගහන්නෙ නැතුව ඌ කියන දේ බුද්දියෙන් හිතල බලපන්. ගෝත්‍රික විදිහට හිතන්නෙ නැතුව.

    කමක් නැද්ද?:dull:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    yaluwano e kathawa kiyana kena paw ras kara gaththata obala paw ras kara ganna epa.a thanaththa karapu de aithi a thanaththatamai,api ein kenthi aragena thawa thawath paw ras kara ganna one neh.

    budda deshanawedima sadahan wenawa ''mage sasanaya nathi wenne mage sasanayema sitina srawakayo nisamai'' kiyala.

    oya mara weshayen ena mara duthayo.obala marayage ugulata rawatenna epa.
    api amoma me sasaren ethara wemu aduma gane ''sowan palayawath'' wela,

    BUDU SARANAI!!!
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කමක් නැද්ද?:dull:
    පොඩ්ඩක් හිතපන්. ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික ගතිය හින්ද තමා උඹලට මල පනින්නෙ. බටහිර රටවල් කොච්චර ජේසුට අපහස කරත් උන්ට ගානක්වත් නෑ. මොකද උන් කතෝලික ආගම ඔලුව උඩ තියාගෙන නෑ ඉස්සර වගේ. ආගම් නැති මිනිස්සු තමන්ට අවශ්‍ය දේ කියනව. කාටවත් ඒකට මුකුත් කියන්න බෑ.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පොඩ්ඩක් හිතපන්. ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික ගතිය හින්ද තමා උඹලට මල පනින්නෙ. බටහිර රටවල් කොච්චර ජේසුට අපහස කරත් උන්ට ගානක්වත් නෑ. මොකද උන් කතෝලික ආගම ඔලුව උඩ තියාගෙන නෑ ඉස්සර වගේ. ආගම් නැති මිනිස්සු තමන්ට අවශ්‍ය දේ කියනව. කාටවත් ඒකට මුකුත් කියන්න බෑ.

    oya uba danna tharama thama.. bambuwa
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පොඩ්ඩක් හිතපන්. ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික ගතිය හින්ද තමා උඹලට මල පනින්නෙ. බටහිර රටවල් කොච්චර ජේසුට අපහස කරත් උන්ට ගානක්වත් නෑ. මොකද උන් කතෝලික ආගම ඔලුව උඩ තියාගෙන නෑ ඉස්සර වගේ. ආගම් නැති මිනිස්සු තමන්ට අවශ්‍ය දේ කියනව. කාටවත් ඒකට මුකුත් කියන්න බෑ.

    බුදුදහම කියන්නේ ආගමක් නෙමේ මෝඩයෝ , අනික තමන්ගේ ගුරුවරයාට මිනිස්සු නිකන් අපහාස කරාම ශිෂ්‍යයන්ට තරහා යනවා. සැබෑ බෞද්ධයා නිරාගමිකයෙක්