සුපිරි_TV_series _එකක්_බලමු
GOT වලට පස්සෙ මම බලපු සුපිරිම TV series එකක් ගැන තමයි මේ කියන්නෙ. Inception , Matrix, Fight club , shutter island , Interstellar වගේ ෆිල්ම් වලට ආස යට නම් මේක එලටම සෙට් වෙයි . දැනට මේකේ ඇවිත් තියෙනේ Season 03 ක් විතරයි. 04 වෙනි එක මේ අවුරුද්දේ එනවා. මේකේ තියෙන...