මචන් ගෙයක් හදනකොට මේ වගේ Interior Design එක... paint එක... garden එක ලස්සනට කරගන්නේ කොහොමද ? මොකද මන් දැකල තියෙනව ගොඩක් සල්ලි වියදම් කරලා හදපු ගෙවල් වල එක්කෝ paint color එක මැච් වෙන්නේ නෑ... නැත්නම් Interior Design එක අවුල්... එක්කෝ garden එක කිසි ගතියක් නෑ. කොහොමින් කොහොම හරි ලොකුවට වියදම් කලාට ඒ තරමට පෙනුමක් ඇවිල්ලා නෑ. මහන්සිවෙලා ගේ හදන එකේ කොමත් ලස්සනකුත් එන්න ඕන. නැත්නම් අපරාදේ මහන්සිය.. මට නම් පුන්චි කාලේ ඉදලම මේ design වැඩ තේරෙන්නේ නැ..

color matching කොහෙත්ම බෑ.. 
මේක ගැන experience තියන ය පොඩි උපදෙසක් දෙන්න ? ගේ හදනවත් එක්ක කොහොමද මේ වැඩ කෙරෙන්න ඕන ?
