ගොඩක් අය TED Talks ගෑන අහලා ඈති නේ...අහපු අය දන්නවවා ඒවගෙ ගොඩක් වටිනා කියන මතෘකා ගෑන කතා බහ සිදුවන බව.. .නමුත් ඒ ඔක්කොම තියෙන්නෙ ඉංග්‍රිසි භාෂාවෙන්...මම හිතුවා පුලුවන් විදිහට ඒවගෙ subtitles සිංහලට පරිවර්ථනය කරලා දාන්න...මුලින් ම එකක් කරා..වෑරදි අවුල් තියනවා නම් කියන්න..ඉඩ තියෙන වෙලාවට තව දාන්න බලන්නම්...


Overcoming hopelessness | Nick Vujicic
SINHALA SUBTITLE
https://www.mediafire.com/?63ni3rtn4ip948b

