1. -333-

    Dialog HBB වලට මොකක් හරි වෙලාද ?

    Data කෑපිලා. Router එක ඔන් කරලා තිබ්බා විතරයි. Device connect කාලෙත් නෑ.
  2. -333-

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    මචං උබෙ celerio එක 2000 කීයේ ද? ඕකෙත් පස්සට ගිහින් ඉස්සරහට එන කේස් ඒක තියෙනවද? ෂිට් comfartable අඩුයි නේ ද? , Any way, Good guide. Thanks for sharing.
  3. -333-

    Ay yaluwane mehema

    අපෝ බං පට්ටම චාටර් නේ. ඕක ලිට්රෝ එකෙන් කරා වෙන්න ඕන. නැත්තම් ඔය මගුල්ට පුරවන්න බෑ නේ. දැන් නම් ලංකාව ගන්න දෙයක් නෑ. ඉන්දියාව තව හොදයි. අඩුම උන්ගේ ලොකු නම ගියා කොම්පැණි ඔහොම දෙකයි පනහෙ වැඩ කරන්නේ නෑ. ඕක ඔහොම තියෙද්දී කොහොමද දාන්නේ නෑ gas පිරැවුවේ
  4. -333-

    මව්බිම අහිමි විපක්ෂනායකතුමිය

    ඔය පැත්තෙන් ඉන්න කොල්ලව අයින් කරපං. අරකිවම දාපන්. එකී හොදයි.
  5. -333-

    Gaming දිවියේ නවතම පිම්මක් ?

    ඕක අරගෙන ටෙලිකොම් හරි ඩයලොග් එකට හරි කියන්න වෙයි, අනේ.. කුකුළෝ.. මම මෙච්චර ගානක් දීලා මේ, වැඩ කෑලි තියෙන router එකක් ගත්තා, තරහා නැතුව data ටික ඉක්මනට ඒවන්න පුළුවන් ද කියලා? නැත්තම් කරන්න තියෙන්නේ යූටියුබ් review video එකක් හදල දාල පොඩි ගානක් හම්බ කරගන්න තමයි. ඔය බුවත් කරන්නේ ඕක.
  6. -333-

    මචන්ලා help එකක් ඕන. අවිස්සාවේල්ලේ ඉන්න කෙනෙක් නම් විශේශයි

    එල එල ශානි pharmercy බඩු ඒවනාවා කියල නම් sure. පුළුවන් නම් හොදම ඒක ගනින්. 3500 ට තමා අඩුවට ම තිබ්බේ. ඔය පැත්තට ඒවෙන්නේ නෑ අද. නැත්තම් ගෙනත් දෙනවා. ඕක හරි ගියේ නැත්තම් කියපන්. වෙන විදියක් බලමු.
  7. -333-

    මචන්ලා help එකක් ඕන. අවිස්සාවේල්ලේ ඉන්න කෙනෙක් නම් විශේශයි

    Daraz තමා. හැබැයි දවස් 2 කක් 3 ක් යනවා. නැත්තම් කලල්ගොඩ ශානි pharmercy කථා කරලා order එකක් දාගන්න. ඒ වෙලේම ඒවනාව. Threwheel hire එක ගෙවන්න වෙනව. තව pharmarcy තියෙනවා ewelema diliver කරන. අවිස්සාවේල්ලේ ඔසු හලේ ඇති. නැත්තම් ගගන pharmecy හරි සබරගමුව pharmeecy ඇන්ඩ් ග්‍රෝස්රි බලන්න...
  8. -333-

    ගොඩක් අය බැදලා තියෙන්නෙ

    ඒවගේ තමා. ඔක්කොම කියනවා ව්‍යංගයෙන්. මමත් අරෙහෙන් මෙහෙන් වචන දාල කටින් ගන්නවා. බැදලා ඉන්න එකා හැබැයි සුපිරිම වැඩ කාරයෙක්. ගහලා ගහලම පදම් උන එකෙක්. Wedding එක දවසේ හනිමූන් යන්න කෙල්ලව කර උඩ තියාගෙන උස්සගේන ගියේ.. එදා නම් කෙල්ල ට මාරම happy. ඒ වගේම ඉස්පාසුවක් නැතුව ඉදල තියෙන්නෙ දෙන්නම. උන්...
  9. -333-

    ගොඩක් අය බැදලා තියෙන්නෙ

    නෑ. ඒක වෙන දෙන්නෙක් use කරනවා. මම බලන්නෙවත් නෑ. මොකද බැදපු ඒකා ලෝකේ වටේම ගිහින් කෙලිනවා. අනිවාර්යෙන් HIV ඇති. ගිය අවුරුද්දේ දෙන්නම කළා HIV ටෙස්ට්. අවුලක් වෙලා තිබ්බේ නෑ.
  10. -333-

    Sanitizer Trusted Brand eka

    Thanks බොක්ක
  11. -333-

    ගොඩක් අය බැදලා තියෙන්නෙ

    මම දන්න එකියෙක් ට කොළු කරයෝ පෙන්නන්න බැරුව හිටියේ. එකී බැදලා ඉන්න එකා, ඒකිගේ use කරන්නේ බැක් side විතරයි. බැදපු එකා bi. හැබැයි සල්ලි තියෙනවා ඇති වෙනකං.
  12. -333-

    රත්රං කාර් එක

    කාවුතුකාගර වල තියන්න ගන්න ව බං. උන් හොදට හදලා ගන්නවා
  13. -333-

    ඩෙල්ටාවට පසු මිනිසා බිලිගන්නේ ‘එප්සිලෝන්’ විකෘති ප්‍රබේධයද..

    මම නම් හිතන්නේ නෑ. බැරි වෙලාවත් හැදුණොත් රටම විකුණලා, ඕකට බෙහෙතක් හරි හොයා ගන්නවා. නැත්තම් මුළු විද්‍යාගාරයක් හරි ගෙනත් නොමැරී ඉන්න ඕන ඕනම දෙයක් කරනවා.
  14. -333-

    රත්රං කාර් එක

    ඔවනම් වටිනවා. මීට අවුරුදු 10 කට කලින් , දන්න පරණ වාහනයක් සුද්දෙක් ඇවිත් අරන් ගිය ලක්ෂ 55 කට වගේ.. දන්න කියන අන්කල් කෙනෙක් ගේ. පොරත් ඒක දීරන්න වගේ දාල තිබිලා, කවුරුහරි දන්න කෙනෙක් කියලා වටිනවා කියල. ඊට පස්සේ තමා පොඩ්ඩක් හොදට clean කරලා අරන් ගරාජ එකක දාල තිබ්බේ. මොකක් හරි connection එකකින්...
  15. -333-

    රෝගීන්ට පිහිට වෙන්න හදපු බැංකු ගිණුම් වලින් මුදල් හොරකන් කරන තම්බි තඩියා

    මොකක් ද ඔය app එක. ? Bank details නම් ගම් එක්ක කී දෙනෙකුට දීලා තියෙනවද. Frimi නම් ගෙදෙට්ට එකෙක් ඇවිත් වෙරිෆයි කරගන්න වනේ
  16. -333-

    🏏EK Cricket Thread 🏏

    ඔන්ලයින් බලන්න විදියක් නැද්ද?
  17. -333-

    Metropolitan ලගේ customer service

    දැන් borad level රෙපෙයාර් කරන පට්ට වැඩ්ඩො ඉන්නවා. සමහර නම ගිය shoputh උන්ට තමයි ඒවණ්නේ. එයින් එකෙක් හොයන් දෙන්න. හදන්න බෑ / බෝඩ් replace කරන්න ඕන, dispay දාන්න ඕන කියපු ඒවත් බොහොම පොඩි ගණන් වලට හදලා දෙනවා. එහෙම bullet එකක් අල්ල ගනින්.
  18. -333-

    සයිනොපාම් 30ට වැඩි පෝලිමේ ඉඳල හැරිලා ආවා..

    උඹේ මොනිටරේ වැඩේ මොකෝ කර ගත්තේ?
  19. -333-

    House Renovation

    ඕක කරන්න එපා. ඔය ගේ ඔහොම්ම රෙපෙයාර් කරලා ඔය ගේ ගාවින්ම තව ගෙයක් ගහන්න. ඕක enhane කරනවා කියන්නේ කොටි වලිගේ අල්ලගත්තා වගේ. එහෙම කරනවා නම් හොඳ plan එකක් ඇදලා , දක්ෂ කට්ටියකට දීලා කරගන්න වෙනවා.

    No contents