අපේ එකෙක් හිටියා තාත්තා army එකේ හෙන ලොක්කෙක්.
වලියක් දා ගෙන, මු කිව්වා තාත්තාගේ පිස්ටල් එක තියෙනවා අරන් එන්නම් හැබැයි කාටවත් දෙන්න බෑ, උම තියාගෙන වැඩේ කරලා shape එකේ ගිහින් තියන්න ඕන, නැති උනොත් ඉවරයි කියලා.
දවස අව. Pistol එකක් තියෙන නිසා අරුන්ට ඕනවටත් වඩා ලොකුම එකෙන් දීලා තිබ්බේ. ඔන්න එක...