මහින්දටම ඡන්දය දෙන්න හිතෙනවා

අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි. :dull::dull::dull:

මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්

හරි අපි කියමු මෛත්‍රී පැරදුණා කියලා... ..මහින්ද ආවා......ඊට පස්සේ මුස්ලිම් සෙට් එක යන්නේ කොහාටද?
මහින්ද පැත්තටමනේද?

උන් බලය තියෙන පැත්තට යනවා........
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,665
    5,513
    113
    තමා තුල ඉදිරියගෑන යම් පරිකල්පන බුද්ධියක් තිබිය යුතුයි,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

    බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
    :dull::dull::dull:

    මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

    මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

    කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්

    සමහරු කියනවා මේ මුස්ලිම් ටීක මේ පැත්තට ආවහම් මයිත්‍රී ආවහම සිංහලයන්ට තැන නැති වෙනවා කියලා !

    එහේ ඉන්නකම් ඕවා මුකුත් නැහැ !

    මතක තියාගන්න මේ පාර මයිත්‍රී රටේ නායකයා වුනොත් වඩාත්ම ලගින් ඉන්නේ චම්පික රණවකලා.. සෝභිත සහ රතන හාමුදුරුවන්ලා !

    මහින්ද කියන්නේ 2005 , 2010 දීවත් චම්පික වගේ මිනිස්සු ලගටවත් ගත්තේ නැති කෙනෙක් !

    අදටත් මහින්ද නාම යෝජනා භාර දෙද්දී ලගින් හිටියේ කවුද ? බලපන් ලොක්කා එලියට බහිද්දී තිබුන video එකේ

    ජොන්ස්ටන්, අරුන්දික ( එතනෝල් කාරයෝ )
    පවිත්‍රා !
    රත්ත්‍රන් මාල හොරෙක් !
    වතුර පොවන සාස්තර කාරයෝ

    අපිට ඕනේ ආගමික අන්තවාදය නැති ඒ වගේම ජාතීවාදීකම් නැති රටක් ! රටක් වශයෙන් ඉදිරියට යන්න.

    එහෙම නැතුව පපුවට ගහගෙන පොලු අරගෙන ගහලා ජරා වචන කියමින් කෑගහමින් ආගමික අන්තවාදය නැති කරන්න බොරුවට පොරකන නානසාර හිමිගේ type එකේ මිනිස්සු ඉන්න රටක් නෙමේ !

    අපිට පුළුවන් සැක බිය එකිනෙක ජාතීන් අතර නැති

    මොන ආගමකවත් ආගමික අන්තවාදයන් රට තුලට ඇතුල් නොවන
    ආගමික අන්තවාදයට එරෙහිව රටේ නිතීය අනුව කටයුතු කරන...

    එහෙත් විවිධ ආගම් හද තුලින් අදහන ..
    එහෙත් රටේ මුලික නීතියට ගරු කරන රටක් හදාගන්න.

    ඇයි අපිට බැරි ! ඒක කරන්න.

    එක එක දේශපාලන පක්ෂ වල සෙල්ලම් කරන්න හදන කෙටි කාලීන එක එක බලවේග වලට අපේ ජාතිආලය පාවා දීලා කාගේවත් පාමුල අපේ හර්ද සාක්ෂිය තියන්න ඉඩදෙන්නේ නැතුව..

    ඒකට හැරවුම් ලක්ෂයක් කරගන්න මේ ජනාධිපතිවරණය !

    මුලික තේරීම් දෙකයි තියෙන්නේ හරිම පහසුයි !

    10801950_763063103775563_8370222900065255810_n.png

    MR OR MY3

    7.23 ඉදන් බලන්න. රටේ ඒකීය භාවය ප්‍රශ්නයක් නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන !
    චම්පික රණවක කරන විග්‍රහය !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හරි අපි කියමු මෛත්‍රී පැරදුණා කියලා... ..මහින්ද ආවා......ඊට පස්සේ මුස්ලිම් සෙට් එක යන්නේ කොහාටද?
    මහින්ද පැත්තටමනේද?

    උන් බලය තියෙන පැත්තට යනවා........

    මුන්ට කියලා වැඩක් නැහැ ! ඉතින් ඇලිලා ඉන්නේ ! :nerd::nerd:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හෙල උරුමයක් දැන් නෑ බන් චම්පිකය මොන බිබික්කමක් කරන්නද.නැට්ට පුකේ ගහගෙන ඉදියි.සිංහලයට කෙලවිලා ඉවර වෙයි.බලපන් වටේ ඉන්න බෙදුම්වාදියො ටික.හම්බයො යි,කොට්යොයි.එන් ජී ඕ කාරයොයි.තානාපතියොයි. මුන් සේරම රටට වින කරපු එවුන්.චම්පිකයත් මුන් එක්ක හිට ගත්තනම් කොහොමද සිංහලයින් වෙනුවෙන් කතා කරන්නෙ.දෙන්නනම් එපා රටට ආදරයක් තියෙනවානම් මේ හැතිකරයට ඡන්දෙ.

    දීපන් කොල්ලෝ මහින්දට :P:P
    ජන්දේ තියෙනවාද මන්දා දෙන්න !

    අනිත් මිනිසුන්ගේ අදහස් වෙනස් කරන්න බැහැ බන් උබලට මෙතන කෑ ගැහුවා කියලා !

    ගිහින් කියපන් මේ ආණ්ඩුවෙන් අසරණ වුනු සිංහල මිනිසුන්ට !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ බං මහින්දම තමයි මුන්ව තියාගන්න විල්පත්තුවේ ඉඩම් ටිකත් දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීකමකුත් දුන්නෙ.මහින්දම තමයි චන්ද බලාගෙන මේ දවස් වල බොදු බල සේනා වල කටවල් වහලා තියෙන්නේ..කෝ බන් ගලගොඩ අත්තේ හාමුදුරුවෝ??පොඩ්ඩක් හිතල බලපන්.

    මුස්ලිම් මිනිස්සු ඔක්කොම මක්කම ගෙනියනවා කියල මහින්ද කියනවා..
    ඒත් අඩුම තරමේ අපේ අම්මලාට දඹදිව යන්න උදවු කරනවද??
    රට වටේ තියෙන පන්සල් වල හාමුදුරුවන්ව දේශපාලනේට අරගෙන සිරීපාදෙ දොලොස් මහේ පහනත් ගලවගෙන ගියේ කවුද බං???

    ගහපල්ලා මහින්දට ජන්දේ !
    ඔක්කොම එවුන් උබලගේ සිංහල සල්ලි වලින් මක්කම ගෙනියන්න. :P

    10858398_862306483822358_3624291799673635699_n.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මේ මහින්දගේ ම බත් බැලයෝ ටිකක් බන්...මුන් අන්තිම මොහොතේ හරි බලන්නේ චන්ද කඩන්න..බොරුවට මයිතී ට දෙන්න හිටිය, එත් දැන් දෙන්නේ නෑ කියාගෙන එනවා අනිත් උනුත් අහු වෙයි කියල හිතන්...

    උබට ඕන නම් දීපන් බන්..අපි නම් මොනවා කරත් මේ chance එක මිස් කරන්නේ නැහැ...මොකද මේ වගේ අවස්ථාවක් ආයේ එන්නේ නැහැ රට බේරගන්න..ආයේ දුන්නොත් sorry තමයි පුතා රටට...

    :yes::yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි අපි කියමු මෛත්‍රී පැරදුණා කියලා... ..මහින්ද ආවා......ඊට පස්සේ මුස්ලිම් සෙට් එක යන්නේ කොහාටද?
    මහින්ද පැත්තටමනේද?

    උන් බලය තියෙන පැත්තට යනවා........

    mkjc5s.jpg
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    හරි අපි කියමු මෛත්‍රී පැරදුණා කියලා... ..මහින්ද ආවා......ඊට පස්සේ මුස්ලිම් සෙට් එක යන්නේ කොහාටද?
    මහින්ද පැත්තටමනේද?

    උන් බලය තියෙන පැත්තට යනවා........

    :baffled::baffled::baffled:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • මෙවැනි බලවේග කවදත් බලය එන පැත්තට ජක් ගසනු ඇත්. නමුත් රජපක්ෂ පලනය දිගටම පවත්වා ගතහොත් ලංකව අර්තික අතින් දැවැන්ත ලෙස බිදවැටේ. එවිට මේ බෙදුම්වාදි ල්බලවෙග, විජතික බලවෙග. ඔබලා කියන විදියට NGO නඩ වලට සිත්සේ මෙරට පලනය කල ගැකිතත්වයක් ඉබෙම ඇතිවේ.

    ගෙම්බෙක් ජලය බදුනකට දාමා එම බදුන රත් කරන්න් ලැබේ. ජලයේ උශ්නත්වය වැඩිවන විට එහි අවසාන ප්‍රතිපලය ජලය නැටිම බව නොදත් ගෙම්බා බදුනෙනෙ ඉවතට නොපැන. වැඩවන උෂනත්වයෙන් තාව කලිකව බෙරිමට තම ශරිරය හැඩගස්වා ගනි. අවසනයෙ උෂනත්ව වැඩිවිමත් සමග ගෙම්බා ඔහුගේ උපරිමයට ලාගාවෙ. දැන් ගෙම්බාට ජල බදුනෙනේ පැනිවට අවශ්ෂය, නමුත් එයට දැන් ඔහුලග ශ්ක්තියක් න්මැත.

    සිතන්න දෙයක් නැත රජ පක්ෂ පාලනය පරජ කලයුතුවේ.
     
    Dec 15, 2014
    214
    16
    0
    .
    .
    .
    .
    .

    ඇයි බං උබල ඔච්චරටම කොටු වෙලා ඉන්නෙ. උබල හිතන්නෙ සිංහලු බේරගන්න ඉන්නෙ අවස්තාවාදී බොදු බලය විතරක් කියලද? :growl:
    උන් මහින්දට උකුලු ඉදල කරපු හරිය දැක්ක නේ.
    උබලට පේන්නෙ නැද්ද නැත්නම් දකින්න ඕන කමක් නැද්ද සිංහලුන්ට නායකත්වය දෙන්න
    සිංහයෙක්
    ඉන්නව කියල.
    අපේ
    පාටලී චම්පික රනවක මැතිතුමා.
    දෙමලට හම්බයට ඕන ඕන දේ කරන්න එතුම ඉඩ දෙන එකක් නෑ.

    හරි සිංහයා...
    :lol::lol::lol::lol:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්‍රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්‍රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ. :(:(

    බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්‍රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්‍රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
    :dull::dull::dull:

    මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි. :):)

    මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.

    කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්
    මචන් අමතක කරන්න එපා හෙළ උරුමය ඉන්නවා කියල. ඔය බොදුබලසේනා එන්න කලින් හෙළ උරුමේ සිංහල බෞද්ද බලවේගයක් විදියට අවේ. අනිත් එක බොදු බලසේනාව අපිව රැවට්ටුව. එදා බොදුබල සේනාව වටේ හිටපු එවුන් අද නැ. දැක්කනේ අන්තිමට තියපු සමුළුව ද මොකද්ද එක.
    තව දෙයක්,, ඔය දැන් අපු මුස්ලිම් සෙට් එක මහින්ද ලොක්ක එක්කත් ආණ්ඩුවේ හිටිය මෙච්චර කල්.