1. U_knw_me

    එකම පැතුම

    thanx :rofl:
  2. U_knw_me

    එකම පැතුම

    thanx bro.... sorry 4 the - rep ..... +rep added by
  3. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :baffled::baffled::baffled::baffled::baffled:
  4. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කමක් නෑ ... අපිත් sup එකක් දෙන්නං... ආයෙත් උස්සමු.... අයිතිකරයව මෙතනට බැස්සුවා නං දෙන්න තිබ්බ හොද feed back එකක්....
  5. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සුපිරියට කරලා තියෙනවා..... ඒත් ඇයි ඔයා කලබල වෙලා :confused::confused::confused:
  6. U_knw_me

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා ඉතින් love ගැන cup ගහලානේ තියෙන්නේ නේ ??? ;););)
  7. U_knw_me

    එකම පැතුම

    දෙන්න පුළුවන් හැමෝටම rep දුන්නා .... ඒත් ලැප් එක හිර වෙලා එක්කෙනෙක්ට - rep වැටිලා... තව කාට හරි එහෙම වෙලා නං කියන්න.... :(:(:(
  8. U_knw_me

    HI

    ආව ගමන් අතුරුදහන් වුන නිසා අපි බැලුව නරකක් වත් වෙනාද කියල කෝ අනික් පළුව ???
  9. U_knw_me

    එකම පැතුම

    thanx bro :cool::cool:
  10. U_knw_me

    එකම පැතුම

    stock market ???? :confused::confused: ඒකෙ medicine කරන්න පුලුවන්ද ??? :confused::confused:
  11. U_knw_me

    එකම පැතුම

    මේ ලෝකේ හැමෝටම මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා .... ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක තමයි ජීවත් වෙනවා කියන්නේ ..... :yes::yes: ප්‍රශ්නයක් නෑ කියනවා නං අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා ;);)
  12. U_knw_me

    එකම පැතුම

    නෑ .... වැඩි වෙලා ඉන් නෑ ....... මොලේට ලේ බැස්ස ගමන් කෙලින් වෙනවා :cool:
  13. U_knw_me

    එකම පැතුම

    නෑ කෙනෙක් කිව්වා ලෝකේ දිහා වෙනස් විදිහකට බලන්න කියලා ... එතකොට ප්‍රශ්ණ කරදර වලට පහසුවෙන් මුණ දෙන්න පුළුවන්ලු .... ඉතින් මම ඔලුවෙන් හිටන් ලෝකේ දිහා බලන්න කියල කල්පනා කරේ :D:D:D
  14. U_knw_me

    එකම පැතුම

    thank u bro :rofl::rofl::rofl:
  15. U_knw_me

    එකම පැතුම

    :rolleyes::rolleyes::rolleyes:
  16. U_knw_me

    නුඹේ මතකය...

    අපි එහෙම තමයි .... සහයෝගයෙන් පෙරටම :D:D:D
  17. U_knw_me

    නුඹේ මතකය...

    ෂා ලස්සනයි නංගි ....ඒත් ගිය දේ ගැන තවත් පසුතැවෙන එකේ තේරුමක් තියෙනවද ???? මොනවා වුනත් හරිම ලස්සනයි :yes::yes::yes:
  18. U_knw_me

    එකම පැතුම

    ඔව් ඒත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සුන්දර ලෝකයක් ..... ඒ වෙනුවෙන් තමයි අපි හැමෝම මහන්සි වෙන්නේ :yes::yes::yes:
  19. U_knw_me

    එකම පැතුම

    :oo::oo::oo:

    No contents