ඔය විදියට තමයි බන් ඇටෙන්ශන් එකොනොමි එක දුවන්නෙ. ඔය ප්ලැට්ෆෝර්ම්ස් එක්ක මිනිස්සු ඇබ්බැහි උනේ නැත්නම් ඔය කම්පැනි ප්‍රොෆිට් කරන්නෙ නෑනෙ. රැලි ඉබේ හැදෙන්න හෝ කෘතිමව හදන එක අනුව මිනිස්සුන්ගෙ ඇටෙන්ශන් එක ප්ලැට්ෆෝර්ම්ස් එක්ක දිගටම තියාගන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය Gen Z උන් නම් රියලිස්ටික් නැති එක එක...