මේ පාර උසස් පෙල ලියලා රිසාල්ට් එනකං ගෙදර ඉන්න කෙනෙක්ට අන්තර්ජාලයෙන් මුදල් උපයා ගන්න පුලුවං ක්‍රම මොනවා හරි තියෙනවාද ?
මේ ගැන වැඩි දැනුමක් නෑ. ඒ නිසා ඇඩ් ක්ල්ක් කරලා වීඩියෝ බලලා ඩේටා එන්ට්‍රි කරලා වගේ සල්ලි හොයන්න පුලුවං නං හොදයි.
ලොකු ගනං ඕන නෑ.. ගෙදර ඉන්න ටිකේ අම්මාගෙං සල්ලි ඉල්ලන්නෙ නැතුව...