Online Money ?

Sandith_99

Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    මේ පාර උසස් පෙල ලියලා රිසාල්ට් එනකං ගෙදර ඉන්න කෙනෙක්ට අන්තර්ජාලයෙන් මුදල් උපයා ගන්න පුලුවං ක්‍රම මොනවා හරි තියෙනවාද ?
    මේ ගැන වැඩි දැනුමක් නෑ. ඒ නිසා ඇඩ් ක්ල්ක් කරලා වීඩියෝ බලලා ඩේටා එන්ට්‍රි කරලා වගේ සල්ලි හොයන්න පුලුවං නං හොදයි.
    ලොකු ගනං ඕන නෑ.. ගෙදර ඉන්න ටිකේ අම්මාගෙං සල්ලි ඉල්ලන්නෙ නැතුව වියදං ටික කවර් කර ගන්න තිබ්බා ම ඇති :)

    පුලුවං නං සපෝට් එකක් දෙන්න...
    බොහොම ස්තූතියි

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචං මේකේ සල්ලි හොයන්නේ කොහොමද ? පොඩි විස්තරයක් දැනගන්න විදිහක් තියෙනවද ? :)

    Nobody spoon feeds you. There are several threads on elakiri if you want to know. You have to do your home work. You can't just sit with your lazy ass get money.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Nobody spoon feeds you. There are several threads on elakiri if you want to know. You have to do your home work. You can't just sit with your lazy ass get money.

    :yes::yes:

    මචං මේකේ සල්ලි හොයන්නේ කොහොමද ? පොඩි විස්තරයක් දැනගන්න විදිහක් තියෙනවද ? :)

    mama fiverr karanne na ban. peliyakin dekakin wisthara karannath baha. forum eke godak thread watila thiyenawa. eewa tikak kiyawala podi idea ekak aran wade patan ganna.

    ammata barak nowenna hithapu ekama loku deyak :)

    good luck
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Nobody spoon feeds you. There are several threads on elakiri if you want to know. You have to do your home work. You can't just sit with your lazy ass get money.

    මම මීට මාස දහයකට විතර කලින් Freelancer club එක පටන් ගත්තු දවස්වල එකෙක් මගෙන් ඔය විදියට විස්තර ඇහුව. මමත් එකින් එකට ඔක්කොම කිව්වා. අන්තිමට ඌ මට කියනවා oDesk එකේ ජොබ් එකක ලින්ක් එකක් දාල ඒකට යවන්න සුදුසු විදියේ cover letter එකක් ලියල එවන්න කියලා. එදායින් පස්සේ මමත් දෙන්නේ ඔය උත්තරේම තමයි මචන්.
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් මේ ගැන එළකිරි එකේම ඕන තරම් කතා කරලා තියනවා. Fiverr ගැන ගූගළේ හොයල බලපන්. ඇති තරම් බ්ලොග් හා ebooks හොයාගන්න පුළුවන්. නොතේරෙන දේවල් මේකේ අහපන්. නමුත් එකක් නම් කියන්නම ඕන. නිකම් බලන් උන්නට fiverr සල්ලි හොයන්න බෑ. තමන් කරන දේ හරියට කරන්න. නොදන්නා අලුත් දේවල් හොයල ඉගෙන ගන්න. Fiverr වලදී වටින්නේ අලුත් buyers ල හොයනවට වඩා පරණ අය නැවත ඔයාගේ service ගන්න එක. ඒක නිසා කාලය, මහන්සිය ගැන නොසිතා තමන්ගේ උපරිමය දෙන්න. එතකොට orders නෑ කියා කියා ඉන්න වෙන්නේ නෑ.

    PTC ගැන නම් මගේ ඒ තරම් පැහැදීමක් නැ. නමුත් මම දැනට පාවිච්චි කරන sites 2ක් තියනවා.
    Grandbux.net , useclix.com
    මම මේ 2න් ම cashout කරලා තියනවා. නමුත් හෙට scam වෙයිද කියල කියන්න බෑ.

    අන්තිමට කියන්න තියන්නේ මම මේ ඔක්කොම කරන්නේ Part time jobs විදියට.. සියලු දේ අනිත්‍යයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,763
    31,580
    113
    Nobody spoon feeds you. There are several threads on elakiri if you want to know. You have to do your home work. You can't just sit with your lazy ass get money.

    මෙන්න උත්තරේ නිකං ඉඳන් මුකුත් ලැබෙන්නෙ නැහැ. :yes:
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    අදහස් දක්වපු උදව් කරපු බම්ප් කරපු බැනපු හැමෝටම ස්තූතියි. මං Fiver එකේ එකවුන්ට් එකක් හැදුවා. දැං ඒකේ විස්තර පුරවන ගමං ඉන්නේ.. ඇඩ් ක්ලික් කරන සයිට් 2කකත් රෙජිස්ටර් උනා.. ඉන්ටනෙට් එකේ තිබ්බා ඇමසන් ලංකා කියලා එකක්. ඒකේ වැඩමුලුවකට යන්න බදාදාට සල්ලි බදින්න ඉන්නේ. :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    අදහස් දක්වපු උදව් කරපු බම්ප් කරපු බැනපු හැමෝටම ස්තූතියි. මං Fiver එකේ එකවුන්ට් එකක් හැදුවා. දැං ඒකේ විස්තර පුරවන ගමං ඉන්නේ.. ඇඩ් ක්ලික් කරන සයිට් 2කකත් රෙජිස්ටර් උනා.. ඉන්ටනෙට් එකේ තිබ්බා ඇමසන් ලංකා කියලා එකක්. ඒකේ වැඩමුලුවකට යන්න බදාදාට සල්ලි බදින්න ඉන්නේ. :)

    pissuda ban :baffled: ඇමසන් ලංකා yanna :lol: idapan oka gena thread ekak giya hoyala denna

    Meka balahan

    http://www.elakiri.com/forum/showthread.php?t=1591096
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28

    pissuda ban :baffled: ඇමසන් ලංකා yanna :lol: idapan oka gena thread ekak giya hoyala denna

    Meka balahan

    http://www.elakiri.com/forum/showthread.php?t=1591096

    කියල වැඩක් නෑ මචන්. අපේ උන් කොච්චර කිව්වත් විහින් කෙලොගන්නේ. මම දැක්ක Amazonlanka උන් csn එකෙ පත promotional program එකක් දානවා දිගටම..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කියල වැඩක් නෑ මචන්. අපේ උන් කොච්චර කිව්වත් විහින් කෙලොගන්නේ. මම දැක්ක Amazonlanka උන් csn එකෙ පත promotional program එකක් දානවා දිගටම..

    ඔව් ඒකෙ කතා කළා 5 වසරේ පොඩි එකෙකුත්. ඌ මාසෙට ලක්ෂෙකට එහා හොයනවලු ඒකෙන්. උගේ අම්ම කිව්වා දැන් එයාට ගෙදරින් කිසිම වියදමක් දරන්න ඕනෙත් නෑ පුතා අද්යාපන කටයුතු එක්කම සල්ලිත් හොයන නිසා ගෙදරටත් ආදායමක් එනවා ඒ නිසා ගොඩක් සතුටි ඉන්නේ කියලා. :yes: