ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචං. ඇත්තටම හිත තියෙනවා නං ඕන දෙයක් පුලුවං.
මගේ නෝනා මහත්තයාත් දෙවෙනි පාර විභාගෙ කලා. එයා පළවෙනි පාර විශයන් 2ක් ෆේල්. මං එයාගේ හිත හැදුවා. අපි ෆිල්ම් බලන්න පාක් යන්න ප්ලෑන් නොකර , මං එයාට පන්ති හොයලා දුන්නා. පාඩම් කරන්න උදව් කලා. ඊයේ රිසාල්ට් ආවා. එයා කොමස් වලින් A 2යි B...