Couple Sim Help

Sandith_99

Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    මචන්ලා , මට කපල් සිම් දෙකක් ගන්න ඕනෙ වෙලා තියෙනවා.
    මොනවද ලංකාවෙ තියෙන ලාබම පැකේජ්. ‍කොහොමද ඒවාගේ රේට්ස්. එළකිරි එකේ ඒවා විකුණන නියෝජිතවරු ඉන්නවද ? නැත්තං ඔයාලා දන්න කන්ටැක්ට්ස් මෙතන දාන්න.
    ලොකු උදව්වක් මචං. පුලුවන් නං හෙල්ප් එකක් දෙන්න.
    උඹලාට සුභ අළුත් අවුරුද්දක් වේවා !
    3.gif
     
    • Like
    Reactions: Dinushasankalpa