කෝකද වැඩ නැත්තෙ ?
මට නං ඔක්කොම වැඩ..
උඹ ඉන්න රට මොකක්ද ?
ඔහෙ බ්ලොක් ද දන්නෑ :no: :no:
furk වල නම් ෆ්‍රී දෙන්නෙ දවසට 1 ජීබී :no: :no:
සීඩ්ස් නැති ඒව බාන්න නං ඒක මරු :yes: :yes:
1GB වලට අඩු හොඳට සීඩ්ස් තියෙන එව්ව බාන්න ෆයිල් ස්ට්‍රීම් :D :D
ෆුල් ස්පීඩ් එනව..
එක දවසට ඕනෙ තරම් බෑවෑකි :yes: :yes: