1. Sri_Sampath

    the meme thread - Part 2

    පවු බං ඒකි ,,, 2005 AL කරපු උන්ටත් තාම permit නෑ :lol::lol:
  2. Sri_Sampath

    මිනිස්සුන්ට අපහාස කරන එක නවත්තහල්ලා බං

    මේකට සමබන්ධ නැතුව ඇති , දැනුවත් වීම පිණිස :P උපතින් වෙන්නේ intersex තමා උන්ට ලොකු වෙලා කැමති නම් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි වෙන්න පුළුවන්. ලංකාවේ හැටියට ඉතින් කෙල්ලන්ට කැමති කෙල්ලෙක්ට කොල්ලෙක් වෙලා අර කෙල්ලව කසාද බදින්න පුළුවන් ,, ටිකක් කල් යනවා හැබැයි The relationship of intersex to...
  3. Sri_Sampath

    What's white, sheer and 75ft long?

    අරූ හෙන අහිංසක පාටට ඉන්නේ නිකන් ඇඩිලා වගේ :P
  4. Sri_Sampath

    මෙන්න add - අපේ ඒවා වගේද

    You must spread some Reputation around before giving it to lilman again.
  5. Sri_Sampath

    මෙන්න add - අපේ ඒවා වගේද

    මෙන්න add - අපේ ඒවා වගේද 9ZeviXJmQxI :lol::lol::lol::lol:
  6. Sri_Sampath

    හෘදයාබාධ - තුන්වේලටම බත් කෑම හෘදයාබාධවලට &#346

    මේ අපේ කැන්ටින් එකක ගහල තියෙන්නේ මේවගේ ඒවා හැම කන්ටිමකම ගහව්වනම් මිනුස්සු අනවශ්‍ය දේවල් ගොඩක් අඩු කරනවා සල්ලිත් ඉතුරු වෙනවා ගුණ කෑම විකුණන එකාගේ බිස්නස් වැඩි වෙනවා
  7. Sri_Sampath

    ජෙපි බළලුන් ලවා , unp කොස් ඇට බාවා ගැනීම

    ජෙපි බළලුන් ලවා , unp කොස් ඇට බාවා ගැනීම :lol::lol::lol:
  8. Sri_Sampath

    අගමැතිවරයාගේ වත්කම් බැරකම්

    අගමැතිවරයාගේ වත්කම් බැරකම් :lol::lol::lol:
  9. Sri_Sampath

    මොකටද බං ... මුං නඩත්තු කරන්නෙ

    Jeppo අතට ගත්තා නම් හොරකම් නොවී තියේද බං :rofl:
  10. Sri_Sampath

    මොකටද බං ... මුං නඩත්තු කරන්නෙ

    හැබැයි පුතේ මුං 225 ගෙන් නඩත්තු වෙන ලක්ෂ 2.5 විතර රැකියා විරහිත වෙයි ද දන්නේ නෑ
  11. Sri_Sampath

    මොකටද බං ... මුං නඩත්තු කරන්නෙ

    ඇත්තටම බැරිද උන්ට ගෙවන පඩි , නඩත්තු වියදම් , පාර්ලිමේන්තුවක් සැසිවාර සේරම මාසෙකට කීයක් විතර වියදම් වෙනවාද දන්නේ නෑ :rolleyes:
  12. Sri_Sampath

    මොකටද බං ... මුං නඩත්තු කරන්නෙ

    මොකටද බං ... මුං නඩත්තු කරන්නෙ බුකියේ එකෙක් දාලා තිබුණේ

    No contents