මොකටද බං ... මුං නඩත්තු කරන්නෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    මොකටද බං ... මුං නඩත්තු කරන්නෙ

    බුකියේ එකෙක් දාලා තිබුණේ

    ඇමතිවරැ කැබිනට් අවශ්‍ය නැත…. එ් එ් ආයතන වල සේවකයන්ට පුලුවනි ආයතන වල කටයුතු පවත්වාගෙන යන්න….තම තමන්ගේ ආයතන වල කටයුතු සේවකයන් වැඩ කරන ජනතාව අතට ගමු !!!!
    225ම පන්නා දමමු … පාර්ලිමේන්තුව වසා දමමු … මහා මුදල් නාස්තියට මීටත් හොඳ විසදුමක් නෑ මිත්‍රවරැනී !!!!!!
    ඉස්සර කතා කලා ඇමතිලා ගනන අඩු කරන්න…අද රටේ වාසනාවට එක ඇමතියෙක්වත් නැතිව යන්න පුලුවන් අවස්ථාවක් උදා වෙලා !!!!! ඔහොම යං !!!!

    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    oka mamath kalpana kara ban. company ekak maintain karanawa wage karanna puluwan ne.
    habayi ithin ethendi e niladhareen mun wage wenawa. wenasak nathi weyi.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1 ඇමතියෙක්වත් නැතිව යන්න පුලුවන් අවස්ථාවක් උදා වෙලා !!!!! ඔහොම යං !!!!
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    1 ඇමතියෙක්වත් නැතිව යන්න පුලුවන් අවස්ථාවක් උදා වෙලා !!!!! ඔහොම යං !!!!

    ඇත්තටම බැරිද

    උන්ට ගෙවන පඩි , නඩත්තු වියදම් , පාර්ලිමේන්තුවක් සැසිවාර සේරම මාසෙකට කීයක් විතර වියදම් වෙනවාද දන්නේ නෑ :rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    හැබැයි පුතේ මුං 225 ගෙන් නඩත්තු වෙන ලක්ෂ 2.5 විතර රැකියා විරහිත වෙයි ද දන්නේ නෑ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ehemayi kiyala hora kan wala, wancha wala aduwak wenne na bn: Kaluthara North wala thiyanawa EDCS eka(check edcs.lk) : eketh oya wage athule kachal ekak gihin tika kalekata kalin JVP union eka palanaya gaththa : thanikarama politicians la nemeyi, JVP ayath nemeyi ara campus wala samaja wadi set eka thama e vidihata wada karana giye: eth anthimata maha loku sadharanaya kiyawapu ewunuth gahanna gaththa dena loans walin. danna ewun dannawa.

    anika captain nathuwath nawak diwwaki eth yanna kohetada kiyala kiyanna kenek inna one: hari haman captain lawa path karanna . ethakota hari: Anyway this is what I think: niladharinta palanaya karanna puluwan kiyana eka success story ekak nemeyi.
     
    Jeppo අතට ගත්තා නම් හොරකම් නොවී තියේද බං :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    oka mamath kalpana kara ban. company ekak maintain karanawa wage karanna puluwan ne.
    habayi ithin ethendi e niladhareen mun wage wenawa. wenasak nathi weyi.

    I have always been saying this for the last two decades... The first establishment to privatise should be the parliament itself.
    All the governance can be done by employing just 10 top class executives. We pay them top dollar.
    But NONE of them should be of SriLankan origin. If we do this, you will how efficient the rest of the establishment will function. This is the only way that SriLanka can come up. The only problem is that how this can be done.:D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    OuwDnHL.jpg

    rULF0sb.png