1. Sri_Sampath

    සුමන්තිරන් කොටියාට යටවූ U.N.P සමනල්ලු ..

    මෙතන photo එකකුත් තියනවද :sorry:
  2. Sri_Sampath

    I will never appoint Ranil as PM again - President

    මොකක් උනත් ඕනි එකෙක්ට ප්‍රශ්න අහන්න දීල තමන්ගේ මතය ඉදිරිපත් කරන එක වටිනවා :cool: මීට කලින් එහෙම කරලා නෑ නේ කවුරුවත් 1.30, 1.40 කියන්නේ බං , අනේ මන්ද ඌ නම් කියන්නේ බෑ ම තමා :P
  3. Sri_Sampath

    I introduced internet to Sri Lanka” says PM

    පොර අරලියගහ මන්දිරයෙන් එළියට ත් යනවාද ?:lol::frown:
  4. Sri_Sampath

    යකෝ යහපාලනය මේක නෙ - මහවිරු සැමැරුමට අවසර

    මෙච්චර කල් ඕක දැකපු එවුන් අද දැක්කෙ නෑ වගේ ඉන්නේ :lol:
  5. Sri_Sampath

    යකෝ යහපාලනය මේක නෙ - මහවිරු සැමැරුමට අවසර

    යකෝ යහපාලනය මේක නෙ - මහවිරු සැමැරුමට අවසර මේක ද යකෝ යහපාලනය කියන්නේ ? :lol::lol::lol::lol:
  6. Sri_Sampath

    මහින්ද ගෙදර යන්න කිට්ටුයි වගේ

    Sira phottuwa විනාශ කරන්න ගහපු plan එකක් වගේ ... දැන් පොහොට්ටු සාමාජිකත්වය ගත්තු එවුන්ට එපා වෙලා ඇත්තේ
  7. Sri_Sampath

    මහින්ද ගෙදර යන්න කිට්ටුයි වගේ

    මහින්ද ගෙදර යන්න කිට්ටුයි වගේ දැන් මේ 121 මහින්ද ට විරුද්ධව නේද ඉන්නේ
  8. Sri_Sampath

    ඉඩමක් නියම වටිනාකමට වඩා වැඩි වැඩි ගානකට ව&#353

    මුද්දර ගාස්තු ගෙවන්න ඕනි 5% ...:dull: ඒ නිසා කරන්නේ ඔකේ අනික් පැත්ත :P
  9. Sri_Sampath

    ෆොටෝ පෙන්නේ නැත්තේ ඇයි

    ෆොටෝ පෙන්නේ නැත්තේ ඇයි ගොඩක් නූල් වල පින්තූර පෙන්නේ නෑ ,, :confused::confused: :(:(:( connection එක මොබිල්ටෙල් හරි SLT හරි ගොඩක් වෙලාවට dialog පාවිච්චි කරන්නෙම නෑ :no::no:
  10. Sri_Sampath

    Erozan

    penne naa monawath

    No contents