1. Sri_Sampath

    තමන්ගේ බලය

    පුතේ හෙට ගියොත් නම් ගොඩ ඒමක් නෑ :no::no:
  2. Sri_Sampath

    අද රාත්‍රී තව තුරුම්පුවක් බලාපොරොත්තුවන&

    තුරුම්පු ඉවරයි .... එකෙක් කපෝතිය :lol::lol:
  3. Sri_Sampath

    මහින්ද පක්ෂයෙන් නෙරපා ආසනය වෙන කෙනෙක් ට ද&#354

    මහින්ද පක්ෂයෙන් නෙරපා ආසනය වෙන කෙනෙක් ට ද&#354 ජනාධිපති නියෝගය අහෝසි කියන්නේ හෙට පාර්ලිමේන්තුව රැස්වෙන ව කියන එක නේද . එතකොට අගමැති රනිල් ද , මහින්ද ද :lol: දැන් මහින්ද පොහොට්ටුව නිසා මෛත්‍රී ට මහින්ද පාර්ලිමේන්තු ආසනය වෙන කෙනෙක් ට දෙන්න පුළුවන් .... ඔන්න ඡන්ද තියන්නෙ නැතුවාම සජිත් අගමැති...
  4. Sri_Sampath

    ජනපතිගේ ගැසට්ටුව අත්හිටුවයි

    ජනපතිගේ ගැසට්ටුව අත්හිටුවයි දෙසැ. 18 වන තුරු ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන...
  5. Sri_Sampath

    නාමල් කුමාර

    මොකක්ද යකෝ ඒ හරුප :frown::frown:
  6. Sri_Sampath

    සිරිසේනට හොඳ පාඩමක් උගන්වනවා

    උන් ඊයේ ආවා බන් :lol::lol: :P
  7. Sri_Sampath

    Need a Rent a car (urgent)

    පිස්සුද බං 3500-4500 per day:lol:
  8. Sri_Sampath

    බොරතෙල් මිල පහළට

    ජනවාරි වෙනකම් නම් අනිවා අඩු කරයි :P
  9. Sri_Sampath

    වගකීම ඉටු කරන්න කාරුණික ඉල්ලීමයි

    :yes: මාත් දෙන්නේ නෑ මේපාර ... :sorry:
  10. Sri_Sampath

    Dear Sri Lankans

    බුමප්
  11. Sri_Sampath

    මැකෝට මොකෝ බන්

    එහම වෙන්නේ නෑ බන් .. පැහැදිලි කිව්වට පහැදිලි නෑ. https://www.elakiri.com/forum/showthread.php?t=1876388 ජනාධිපති ගේ බලය අඩු කලානම් ඒකට මහජන අනුමැතිය ගන්න ඕනි. උසාවි ගියාම ජනමත විචාරයකට යන්න වෙන නිසා තමයි ජයම්පති කාරය ඕක පටලලා ලියල තියෙන්නේ ... එක පාරක් උසාවි ගිය නේද 19:rolleyes: ට කොහොම...
  12. Sri_Sampath

    මැකෝට මොකෝ බන්

    අන්න එකනේ , වහියිද දන්නේ නැති උනාට වැස්ස බලාපොරොත්තුවෙන් යන්නේ ... වැහි පිරිත කිව්වේ උසාවි නියෝගේ ,,,,, කුඩේ කියන්නේ චන්දෙට සූදානම් වීම .. වැස්සේ නැත්තම් ඉතිං කුඩේ අකුලන් එන එකනේ තියෙන්නේ ... :rofl::rofl: කුඩේ නැතුව වැස්සොත් බඩු බනිස් වෙනවා . නොකියා කිව්වේ චන්දෙට ලස්තිවෙනවා ....
  13. Sri_Sampath

    ප්‍රබල නායකයෙක් මිය යනවා

    ප්‍රබල නෑ නේ ,,, එයා

    No contents