1. Sri_Sampath

    පීඩිත පන්තියේ ඇපල්

    උඹ මීට පස්සේ සමාජවාදය කතා කරන්න එපා ... ඉස්සෙල්ලා AL එහෙම paas වෙලා වරෙං :lol:
  2. Sri_Sampath

    කතා නායක පිස්සු කෙලින්නෙ ඇයි ..

    ඌට unp ආණ්ඩුව තියාගන්න ඕනි හැබැයි රනිල් අගමැති වෙන්න බෑ සජිත් උඩට එන්නත් බෑ මහින්ද ආණ්ඩු කරන්නත් බෑ ඉතිං වෙන මොකක්කො කරන්නද බං :lol::lol::lol:
  3. Sri_Sampath

    කතා නායක පිස්සු කෙලින්නෙ ඇයි ..

    කතා නායක පිස්සු කෙලින්නෙ ඇයි .. 2018 අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ඉදිරිපත් කළ ආකාරය
  4. Sri_Sampath

    පීඩිත පන්තියේ ඇපල්

    ඕක රට ඉදන් ආපු යාළුවෙක් තෑගි දීලා තියෙන්නේ ..... :rofl::rofl: උන්ට හම්බවෙන ගොඩක් ඒවා එහෙම තමා ... මන් හිතන්නේ ngo එවුන් වෙන්න ඇති
  5. Sri_Sampath

    ජෙපි ඩීල්

    මගේ ඡන්දෙ කොහොම වෙතත් ඡන්දයක් එයි කියලා බයේ දඟලන්න කවුද කියලා රටම දන්නවා බං :lol::lol::lol::lol:
  6. Sri_Sampath

    ජෙපි ඩීල්

    මමත් මෙච්චර කාලයක් ඡන්දෙ දුන්නේ un හිටිය පැත්තට ... ආයිත් නම් උන්ට දෙන්නේ නෑ ..... මේ පාර උන්ට සෑහෙන ඡන්ද අඩු වෙනවා කියලා un දන්නව
  7. Sri_Sampath

    ජෙපි ඩීල්

    ඇයි කාලයක් ඉම්බේ :rofl:
  8. Sri_Sampath

    කොහොමද ගහපු ගේම

    සීරා ට ඕනි නම් ජනමත විචාරකයන් තියන්න පුළුවන් .. මහා මැතිවරණයක් ඕනි ද නැද්ද කියලා ..... මම හිතන්නේ මූ මේ ඉන්නේ unp පාක්ෂිකයන්ට මේක epa වෙලා ඡන්දයක් ඕනි කියන තැනට එනකල් වෙන්න ඇති . එතකොට ජනමත විචාරණයක hambena ඡන්ද සේරම උගේ යෝජනාවට පක්ෂ එනව... පස්සේ ඌ කියයි ඌට ජනමතයක් තියනවා කියලා
  9. Sri_Sampath

    ජෙපි ඩීල්

    මේක internet එකේ තිබුණේ .... ඇත්ත නැත්ත හරියට දන්නේ නෑ ... මට පේන්නේ මුං ඉස්සර ඉඳලම තනිකර deal එකෙක් ජීවත් වෙලා තියෙන්නේ .... අනුර කුමාරයා , unp එකට කඩේ යන යාම දැක්කම තමා මේක දාන්න හිතුණේ ... .......
  10. Sri_Sampath

    ඊලඟ තුරුම්පුව

    :lol::lol::lol: එතකොට unp කාරයෝ රටින් යයි බං :lol:
  11. Sri_Sampath

    so mahinda

    නොදන්නා යකා ට දීලා කොර ගත්තේ
  12. Sri_Sampath

    ලොහාන් රත්වත්තේ පාටලීට ගහපු වෙලාවේ

    https://www.elakiri.lk/forum/showthread.php?t=1876388
  13. Sri_Sampath

    ශ්‍රේෂ්ඨාධිකරණය

    රනිල ලොකු deal වගයක් දාලා තියෙන්නේ ආපු දවස්වල ඉඳල ම මූ සහ ලෝකෙ ඉන්න එවුන් සේරම දන්නවා ඡන්දයක් ආපු ගමන් ම කෙළවෙනවා කියලා ... උන්ට ඕනි තව මාස දෙකක් තුනක් ඇතුළත සේරම කරගන්න ඕක මේක කෑලි වලට විකුණලා වෙන කොහෙ හරි යයි
  14. Sri_Sampath

    ශ්‍රේෂ්ඨාධිකරණය

    ඔවු බං මේ නඩුවට මෙහෙම නම් අනික් නඩු ගැන මොන කතා ද ? මෙහෙමයි හැබැයි , විධායකය , පාර්ලිමේන්තුව , කතානායක සේරම පිස්සු කෙළින රටක අධිකරණය විතරක් සර්ව සම්පූර්ණ වෙන්නැති වෙයි නෙ :lol:
  15. Sri_Sampath

    අප්පච්චි ....ජාත්‍යන්තරේ

    අප්පච්චි ....ජාත්‍යන්තරේ NfZet_0SMuA :lol::lol::lol::lol:
  16. Sri_Sampath

    මේ ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවද

    මේ ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවද https://www.amazon.com/That-This-NON-USA-FORMAT-Reg-2/dp/B000G8NYOU fantaghiro දන්නවා බල තියේ :lol::lol: අය්යෝ නෑ බන් මේ ඒ කෙල්ල ඉන්න වෙන ෆිල්ම් එකක් comedy :lol::lol:
  17. Sri_Sampath

    විජේමුණිට_අතවරයක්

    බලපන් බොරුවට මාරා ගත්තට ආතල් ගන්න හැටි :sorry::sorry:
  18. Sri_Sampath

    102 විශ්වාස බංග යෝජනාවටපක්ෂයි

    හැබැයි jvp , tna ඔක්කොමයි අද ගිය තුනයි එක්ක රනිල් එක්ක ඉන්නේ 102 යි මහින්දට 122 ඉන්නවා ඒ කියන්නේ උන් සේරම පක්ෂයි :shocked: :baffled::baffled:
  19. Sri_Sampath

    102 විශ්වාස බංග යෝජනාවටපක්ෂයි

    පස්සේ අස්සන් කරලා :lol::lol::lol:
  20. Sri_Sampath

    102 විශ්වාස බංග යෝජනාවටපක්ෂයි

    102 විශ්වාස බංග යෝජනාවටපක්ෂයි ..... :baffled::baffled: ටිපෙක්ස් කරන්න බැරිද බන් :shocked::shocked::shocked::shocked: හැබැයි jvp , tna ඔක්කොමයි අද ගිය තුනයි එක්ක රනිල් එක්ක ඉන්නේ 102 යි මහින්දට 122 ඉන්නවා ඒ කියන්නේ උන් සේරම පක්ෂයි :shocked: :baffled::baffled:

    No contents