ඕනි නම් හන්දියක ඉන්න පොඩි ඩොකෙක් ට 250-300 ක් දීල පැහැදිලිව උඹට ඕනි සේරම ටෙස්ට් ටික එකපාර ලිය ගනින්
නැත්තම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක opd එකට මොකක් හරි අමාරුවක් කියාගෙන යන්න
මහන්සි , වැඩ කරන්න බෑ , නිදිමතයි , කම්මැලි වගේ .. එතකොට් ඉතිං ලියල දෙයි
හැබැයි සේරම ටෙස්ට් එකපාර කරගන්න බැරිවෙයි මොකද step...