ඉස්සෙල්ලා කියන්න ඕන සම්මාන ලබාගත්,
සම්මාන වලට නිර්දේශ වූ
හා
සම්මාන නොලැබූ හැමොටම (මම වගේ)
;)
ඔන්න c lahiru ගෙනුත්
උනුසුම් සුභපැතුම්.:)
ඒ වගේම මේවගේ දෙයක් සංවිධානය කරපු සහෝදරයන්ටත් ස්තුති කරන්න ඕනෙ.
මම නමි මේ දැන් තමයි මේක කියෙව්වෙ.
ලස්සනට වැඩේ කරල තියෙනව
:):):):):):)