අඩෝ ඒක නම් හරි. මොකද මටත් එහෙම සීන් එකක් උතා. දවස් අපේ වයිස් පින්සිපල් මැඩම් අපිට ගුරුවරුන්ගෙස් අත්සන් කරන් එන්න කියල් කොලයක් දුන්න.(මමයි යාලුවෙකුයි ගියේ) ඉතින් අපි ඇවිදින්නෙ මොකටද? තව ටිකකින් ඉන්ටවල්නෙ කියල හිතාගෙන.:) එ ටික වෙලාව ඉදල staff Room එකටම ගියා. අම්මට සිරි එදා තමයි අපි දෙන්නට...