1. Camacho

    මුන්ට කුහක ජෙප්පො කියන්නෙ නිකන්ද? 🤭🤭

    ඔක්කොමත් හරී, අර පුතානෝගේ සීන් එකට කින්ඩි දාපු උන් මේකට heart react කරලා තියෙද්දි තමයි xxx හිනා යන්නේ
  2. Camacho

    අඩෝ ඇයි බන්?

    අඩේ උන්ට එච්චර track ද :rolleyes:
  3. Camacho

    Refubrish router කියන්නෙ මොකක්ද ගුපියනේ ??

    used routers ganna epa. dan awurudu 4-5 k continues use karapu mage routers nam henama awul. issara wage wifi range ekath ne. off wenawa heat weddi. loku download ekak yaddi 4-5 hrs wage addoth restart wenawa. ohoma case oni taram tiyenawa. dialog unnam redda wena ungen galawan ena gamanma...
  4. Camacho

    Refubrish router කියන්නෙ මොකක්ද ගුපියනේ ??

    mokeda ? slt, dialog unnam ohoma kiyanne used ewata :baffled:
  5. Camacho

    SLT Fibre - Elakiri weda na neh

    tamath serin sere down yanawa
  6. Camacho

    මේක ශෙයා කරපල්ල උබලගෙ ගමේ හිගන්නුන්ට පේන්න

    ඔව්, ඊටපස්සේ අපි මැරි මැරි හොයන සල්ලි වලින් ටැක්ස් ගෙවනවා. ඒකෙන් බහුතරේ අයින් කරන්න ඕනි මුන්ව නඩත්තු කරන්න :angry: :angry:
  7. Camacho

    වෛද්‍ය වර්ජනය කල් යයි

    අපි අපිනේ මචන්, මොකක් හරි ගෙමක් ගහමු පස්සේ... දැනට පොඩ්ඩක් ශේප් එකක් දාමු කියන්න ඇති
  8. Camacho

    ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

    අඩෝ, එයාට මොකුත් කියන්න එපා! රත්තරන් නානගේ කැබැල්ල
  9. Camacho

    ලංකාවේ ඩොක්ටස්ලාට දෙන තැන ගැන මොකද උබ හිතන්නෙ??🤷

    ඉතුරු ටිකත් රටෙන් ගිහින් අර අර්චුනා වගේ පිස්සු දොස්තරලා ටිකක් ඉතුරු උනාම මේකට reply දාන්නම් :rolleyes:
  10. Camacho

    කැ# බල්ලා!!

    ado issara supiri nonstop ekak tibuna meka gena :D dan mathaka nehene oi. colombo 7 seen ekak 🤭
  11. Camacho

    Dialog App

    eye idan weda kale ne, 11.30 n passe awulak ne
  12. Camacho

    මේ ආණ්ඩුවත් කලින් ආණ්ඩු වගේම ෆේල්. මාලිමාවට කඩේගිය අය දැන් කියන කතාව

    ඒකත් මුන් තාම ලැජ්ජා නැතුව කලින් ආණ්ඩුව පිටේ ද පටවන්නේ!
  13. Camacho

    Ai me thawa th Kendiri ganne .

    අඩේ ඇත්තට මුන්ට අරූ හොරා, මූ හොරා, අරකෙන් හොරා කෑවා, මේකෙන් හොරා කෑවා, තාත්තා ගෙදර එද්දි මූ පිලිකන්නෙන් පැත්තෙන් පැනලා දිව්වා දැකලා වගේ හුත්$$ කතා කිය කිය ඉන්නේ නැතුව මොකුත් කරන්නම බැරිද ?
  14. Camacho

    ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

    යකෝ එතකොට අපි purchase කරන subscription එවාටත් 18% වෙනම ගෙවන්න ඕනිද ? netflix, adobe cc, chatgpt ???
  15. Camacho

    ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර වියදම්. 28.02.2024

    මට හිතාගන්න බෑ මුන් මොන වගේ හිගන මානසික මට්ටමක ඉන්නවද කියලා! ජේ-බයියෝ චූන් කරන්නම හින්දා හොදයි!
  16. Camacho

    Bye! Bye! Skype 🫡

    araka bn ithin Microsoft account ekenma hadala tiyenne, ehema karala PC 1, 2,3 kiyala rename karan inne :D dan ithin wena option ekak hoynngn wenawa.
  17. Camacho

    Bye! Bye! Skype 🫡

    yako. mage pc to pc file transfer karana option eka :baffled:
  18. Camacho

    දෙබරෙට ගලක් ගහපු ආණ්ඩුව

    ඔව්. පැය 24 Online සීන් එකේ උන්වත් අවුස්සලා, උන්ව කොටවලා, ඒකෙන් බේරෙන්න Flight ticket list දාල ඒකෙන් නානවා හොදම එකෙන්.

    No contents