ඇයි බන් රනිලගෙන් විතරක් ඔහොම මාද්‍ය සාකච්චා ගන්නේ? වෙන උන්ගෙන් ගන්නේ නැත්තේ ඇයි? මට දැන් දැන් හිතෙනවා අරගලේ පස්සේ හිටියේ 70% ම ඉන්දියාව කියලා.. 
රනිලා දැන් පෙන්ශන්ගිය එකෙක් ඒකේ දෙකක් නෑ.. ඇයි බන් ඌවම ජාතයන්තරේ පිලිගන්නේ? කැරිම සීන් එක. පාස්කු එක එලියට දානවා කිව්ව විතරයි මූව ගෙන්න ගෙන ඉන්දියාව ඩෙගා නටනවා. මම ජෙප්පන්ට අකමැති එකෙක්. ඒත් ඉන්දියාවට ඕන විදියට අනුරයා නටවන්න බැරි සීන් එකක් වගේ උන්ට හිතනවද දන්නේ නෑ..
