1. Camacho

    Galaxy S25 ද, iphone 16 pro ද

    අඩෙ මට ඉස්සර පට්ටම අවුල් පෝන් එකක් මේ ඇපල් ඒවා. පස්සේ dialog එකෙන් නිකන් හම්බුනේ iphone x එක. එදා ඉදන් අද වෙනකන් අවුරුදු දෙකෙන් දෙකට වගේ upgrade උනා. දැන් ටිකක් බෝරින් ඉතින්.. වැඩේ කියන්නේ pixel, samsung, සෙට් එකත් මට එච්චර සෙට් නැහැ.. Fiverr + youtube channel ටික maintain කරන්න විතරයි ඒවා...
  2. Camacho

    Galaxy S25 ද, iphone 16 pro ද

    iPhone ekak use kaloth aye apahu yanna option ekak ne bn, :sorry: dan henama boring. eth wena option ekak ne, anith ewa okkotama wada boring,
  3. Camacho

    නිරාහාරව සිට

    මොනවත් හැපුවේ නැත්තම් අපේ මොලේ වැඩ නෑ ඕයි! මොනවහරි හපන්නම ඕනි :baffled: 🤭
  4. Camacho

    Digital Nomad Visa

    ඕකේ අනිත් එක තියෙන්නෙ, අපිට paypal, payoneer, wise වගේ payment methods හදගන්න පුලුවන් රිස්ක් එකක් නැතුව. දැන් ලන්කාවට payoneer support කරන්නෙත් නෑ. wise, paypal කොහොමත් නැහැනේ.
  5. Camacho

    Slt fiber unlimited use karana aya

    meka supiri package eka. dan eth mekata join wenna behe 1000GB ekath shape. kohomath 10,000/- gewanawanam ekata yanna. 100Mbps enawane
  6. Camacho

    Google maps navigation detects speed cameras - How?

    a api report karana ewa bn. Google map eke tiyenne option ekak. android player wala lesiyenma puluwan
  7. Camacho

    meter 500 ලු පේන්නේ එකටත් AI ඕනලු

    ඔය පුකවල් කරන වෙලාවේ ඕවල fix කරලා තියෙන GPS unit ටික ඔන් කරන් පලයව් කියන්නේ නැතුව ප#ක් කරනවා මුන්. මොකක් හරි ස්තීර විසදුමක් හම්බවෙනකන් ඒකවත් කරන්න කොන්දක් නැහැනේ මුන්ට අනික GPS unit fix කරපු උන්ට ඕක Auto On/Off වෙන්න හදන්න බැරි උනේ මොකද
  8. Camacho

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 42

    මූ ගැන කලින් කියද්දි රෙද්ද උස්සන් ආපු එකෙක්වත් දැන් මීක් නෑ
  9. Camacho

    👑🥥තව බදු වැඩි කිරීමෙන් ආර්ථිකය දරුණු ලෙස කඩා වැටෙනු ඇත!! මේ මෝඩ ජෙප්පන්ට මේක තේරුම් ගන්න බැරි ඇයි ???

    අර හෙන පොර talk දිදී කඩේ ගිය රුචිර එහෙම දැන් මොනවා කරනවද දන්නේ නෑ
  10. Camacho

    අස්වැසුම ගන්න උන්

    අතපය හොදට තියාගන කොන්ත්‍රාත් වලට, දවස් කුලී වලට පේන්ට් වැඩ කරන උනුත් ඉන්නවා බන්. දන්න ගෙදරක තාත්තයි, පුතයි දෙන්නම ගන්නවා. දෙන්නාම බාස් ලා
  11. Camacho

    අස්වැසුම ගන්න උන්

    අය වැය කතාව කලෙත් මෙලෝ දෙයක් දන්නේ නැතුවද බන් මුන් ? පේන විදිහට පැලවත්තටත් අස්වැසුම තියෙනවා වගේ.
  12. Camacho

    වසර 5කට පසුව ආනයනය කළ මෝටර් රථ තොගය

    ow ow, short video ekak dakka feed eke, sirase unda koheda dala tibba. araka 2020 witharanm kohomada awe balanna oni :P
  13. Camacho

    වසර 5කට පසුව ආනයනය කළ මෝටර් රථ තොගය

    Oke tiyena Range Rover eka 2020 withara neweida :confused:
  14. Camacho

    අනේ අනිච්චන් සංසාරේ

    බෑ ඉතින්, හාමු ට පිටින් යන්න පුලුවන්ද එහෙම, රජ උනත් ගැති කම යන්නේ නැහැනේ බන්. රතු අලි කිව්වේ ඉතින් කහනවට නෙවෙයිනේ :baffled: :rolleyes: 🤭
  15. Camacho

    Adsense Payment එක හරවන්න

    wise, payoneer wala thiyena USA account ekata yawanna puluwan athi. karala nehe
  16. Camacho

    අනේ අනිච්චන් සංසාරේ

    මෙන්න මූව තියන් ඉන්න එකෙක් කුදලන් වරෙල්ලකෝ.. මුන් කෙදිරිගානවා අපිට බලන් ඉන්නත් ලැජ්ජයි දැන්
  17. Camacho

    Ganemulla Sanjeewa killer ..two guys on one guy???

    ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බ සීන් එකේ අනික වෙන්නේ මේකටත්.
  18. Camacho

    ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස සිරස මාධ්‍යවෙිදී චන්දන සූරියබණ්ඩාර පත් කෙරේ.🔴🔴🔴❤️

    ඔව්. ඌටත් software companies ටිකට කෙලිනකන් නින්ද ගියේ නැහැනේ. ආන්ඩුවට පාර කිව්වට සලකන්නත් ඕනිනේ නේද
  19. Camacho

    ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

    දන්න paint බාස් කෙනෙක් ඉන්නවා බන්. ඌටයි, උගේ ගෙදර මහ උන්ටයි දෙකක් හම්බෙනවා. අඩේ මුන්ගේ දවසේ කුලිය 4000 ක් බන්. ගොඩක් ගන්නෙත් contract. හැබයි ඔක්කොම ඉන්නේ පොඩි ගෙදරක. ඒක තමයි එකම හේතුව ඒක හම්බෙන්න තියෙන. :baffled:

    No contents