මචං මම මේ කියන විදිහ ටිකක් පිස්සු වගේ, ඒ උනාට try කරලා බලපන්... උබ පාඩම් කරන පුංචි දේ කින් පටන් ගන්න... උබ නිකන් ඉන්න වෙලාවට වෙන සිදුවීම්, දකින දේවල් එක්ක සම්බන්දයක් ගොඩනගා ගනින්... ඊට පස්සේ නිකං කතාබහේදී subject terms දාලා ඒවත් එක්ක කතා කරපන්.. නොදන්න පොඩි එකෙක් එක්ක උනත්... එතකොට උබට අමතක උන...