කවුරු හරි කිව්වොත් මම තොගේ පයිය කනවා කියල අපි දන්නව විහිලුවට කියල. ඒත් චීනෙක් කිව්වොත් නම් පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. මෙන්න මම අද ගෙනාව සත්තුන්ගේ ලිංගේන්ද්‍රිය විතරක් විකුණන රෙස්ටොරාන් එකක් ගැන.
(කවුරුවත් තරහ වෙන්න එපා මේකෙ පාවිච්චි කරන වචන ගැන.)
කාටහරි හිතුනොත් එහෙම බල්ලෙක්ගෙ පයියක් කන්න, නැත්නම් අශ්වයෙක්ගේ ඇට දෙක කන්න, නැත්නම් නයෙක්ගේ පයි දෙක කන්න (ඔව් ඔව් උන්ට දෙකක් තියනවා කියල තමයි කියන්නේ) ඔන්න යන්න ඕන තැන තමයි ගුඔලි ෂුවැඞ් (Guo Li Zhuang) කියන රෙස්ටොරාන් එක.
මෙන්න ඒකෙ තියන කෑම කීපයක පින්තූර:
මේ තියෙන්නෙ බල්ලෙක්ගෙ එකක්. හරි ගණන්.
සෝස් වල දාල තමයි කන්න ඕන. ගෑනු අයගේ සම පැහැපත් වෙනවලු.
මෙනියු එක බලලම ඕඩර් කරා නම් හොඳයි
ඩිස්ප්ලේ එකේ
ෆ්රයීඩ් පයීස්
තෝරලා ගන්න පුළුවන්
කෙල්ලෙක්ගෙ අතේ
වැඩි දුර විස්තර ඕන නම් මෙන්න මේවා සහ තව ඒවා කියවන්න.
http://en.wikipedia.org/wiki/Guo_Li_Zhuang
http://www.thecollectiveint.com/2013/04/beijings-penis-restaurant.html
http://news.bbc.co.uk/2/hi/programmes/from_our_own_correspondent/5371500.stm
අරගත්තෙත් ඕවැයින් තමයි.
රෙප් නම් එපා.
කියවල හොඳ නම් පොඩ්ඩක් බම්ප් කරන්න අනිත් අයටත් බලන්න.

.. bump ..